Crop guides / Thithbatu

Thithbatu Fertiliser and water / nursery and planting

Nursery control

Planting

Fertilizer

Water supply

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

තවාන් පාලනය

පැළ සිටුවීම

පොහොර

එක් ගසකට මෙම මිශ්‍රණයෙන් ග්‍රෑම් 240 යොදන්න.

යෙදිය යුතු අවස්තාවයුරියාකි.ග්‍රෑම්./ හෙක්ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක්
මුලික පොහොර – සිටුවන විට7532085
මතුපිට පොහොර ( සිටුවා සති 04, 08 හා 12 දී))35
මතුපිට පොහොර (සිටුවා මාසයකින් පසු මාස 02 කට වරක්)3040

ජල සම්පාදනය

සාමාන්‍යයෙන් පෙ.ව. 9.00ට පෙර සහ ප.ව. 5.00ට පසු පත්‍ර මැලවුණු ස්වභාවයක් පෙන්වන්නේ නම් පසේ ජලය ප්‍රමාණවත් පරිදි නොපවතින බව තහවුරු වේ. එම අවස්ථාවේදී ජල සම්පාදනය සිදු කළ යුතුය.
වියළි තත්ත්ව යටතේ මල් හැලීම සිදුවන අතර තෙත් සහිත තත්ත්ව යටතේ මල් හට ගැනීම ද අඩුවේ. එබැවින් වියළි අවස්ථාවලදී වැඩි ජලය බැසයාමට කාණු සැකසීමද වැදගත් වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Nursery control

Planting

Fertilizer

Water supply

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey