Thithbatu Seed production
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Seed requirement
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරකට බීජ ග්‍රෑම් 5 ක් ප්‍රමාණවත් වේ. බීජ ප්‍රරෝහණය සදහා සති 2 සිට 3ක් පමණ ගතවේ. බීජ ඉතාම කුඩාවන බැවින් සංචිත ආහාර ඉතා අඩුවීම නිසා ප්‍රරෝහණයෙන් පසු පැළ වල වර්ධන වේගය ඉතා අඩුය. මේ නිසා කුඩා පැළ බඳුන් ගත කර සති 3 කින් පමණ සිටුවීමෙන් වර්ධන වේගය වැඩි කර ගත හැකිය. මේ සඳහා සෙන්ටිමීටර් 15 පළල හා සෙන්ටිමීටර් 15 උස කළු පොලිතීන් බඳුන්වල කොම්පෝස්ට් හෝ ගොම පොහොර හා මතුපිට පස් 1 : 1 අනුපාතය භාවිතා කිරීමට පුළුවන.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
Seed requirement
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.