Crop guides / Thithbatu

Thithbatu Organic production and other diseases

Weed Control

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

වල් පැළෑටි පාලනය

විශේෂයෙන් පැළ අවධියේ පත්‍ර වියනෙන් භූමිය ආවරණය වන තුරු පඳුර ආසන්නයේ වල් පැළෑටි අතින් උදුරා දැමීම හෝ උදළු ගා දැමීම කළ යුතුය. වියළි කාලයේදි පැළ අවට වියළි තණරොඩු හෝ පිදුරු වසුනක් ලෙස යෙදීමෙන් තෙතමනය ආරක්ෂා කර ගැනීම සහ වල් පැළෑටි වැඩීම යටපත් කර ගත හැකිය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Weed Control

இப்பக்கம் வடிவமைப்பு செயற்பாட்டில் இருப்பதனால் அதுவரைக்கும் கீழேயுள்ள பக்கங்களை அணுகவும்.

சிங்கள மொழியில் பார்வையிட

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey