Crop guides / Kathurumurunga

Kathurumurunga Disease management

Disease Management

1. Powdery mildew (in dry weather)
Causal Organism: fungi
Symptoms
Management

  • Usually starts of as circular , powdery white spots, which can appear on leaves
  • It usually covers the upper part of the leaves, but may grow on the underside as well
  • When severely infected, leaves may turn yellow and fall prematurely
  • Pruning can be done

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

1. පිටි පුස් රෝගය (වියළි කාලයේදී)
රෝග කාරකය: fungi
රෝග ලක්ෂණ
පාලනය

  • ආරම්භයේදී පත්‍ර මත සුදු පැහැති පිටි වැනි කඩා වලයාකාර පැල්ලම් දැකගත හැක.
  • පත්‍රයේ උඩ ස්ථරයෙහි පිටි විසිරි ඇති ආකාරයට දිස්වන අතර පසුව පත්‍රයේ යටි ස්ථරයේද දැකගත හැකිය
  • අවසානයේදී පත්‍ර කහ පැහැවී හැලී යයි
  • වියළි කාලයේදී පිටිපුස් රෝගය වැළදිය හැකිය. එවැනි අවස්ථාවල කොළ ආකාරයට ගැනීම අපහසු බැවින් කප්පාදු කොට ඉවත් කිරීම සුදුසුය. ජල වහනය දුර්වල වූ විට වර්ධනය බාලවේ. පත්‍ර හැලී ශාකය මිය යයි. පාමුල කුණුවීමට ද ඉඩ ඇත.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவம்

1. தூள்ப்பூஞ்சன நோய் (உலர் காலநிலையில்)
நோய் காரணி: பங்கசு
அறிகுறிகள்
முகாமைத்துவம்

  • பொதுவாக வட்டமாகி உருவாகி இலை மேற்புறங்களில் தூள் போன்ற வெந் புள்ளிகள் தோன்றும்
  • இது பொதுவாக இலைகளின் மேற்புறத்தை மூடிவிடும் ஆனால் இலையின் கீழ் புறத்தில் வளரும்
  • கத்தரிக்கலாம்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey