Kathurumurunga Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Fertilizer
At the time of planting in the field and every 5-6 months intervals, it is advisable to apply organic manure such as cattle manure, compost or poultry manure as much as possible
Water supply
In dry weather, irrigation can be practiced to obtain more harvest
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පොහොර
ක්ෂේත්රයේ රෝපණය කරන අවස්ථාවේදී හා මාස 5-6 කට වරක්, හැකිතාක් දුරට ගොම, කොම්පෝස්ට් පොහොර, කුකුල් පොහොර ආදී ඓන්ද්‍රිය පොහොර යෙදීම ඉතා සුදුසුය.
ජල සම්පාදනය
වියළි කාලගුණයක් පවතින අවස්ථාවල දී ජල සම්පාදනය කිරීමෙන් සරු කොළ අස්වැන්නක් ලබා ගත හැකිය.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பசளை
கள நடுகை செய்த போது மற்றும் ஒவ்வொரு 5-6 மாத இடை வெளியில் சேதன பசளையான ஆட்டெரு, கூட்டுப் பசளை அல்லது கோழியெரு கிடைக்குமாயின் இடுவதற்கு அறிவுருத்தப்படுகிறது
நீர் வழங்கல்
உலர் காலநிலையில், அதிக விளைச்சல் கிடைக்கு நீர்பாசனம் செய்யலாம்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.