Kathurumurunga Post-harvest handling
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Harvesting
Leaf harvest can be obtained in 8 months after planting and flower harvest after one year. It is best to harvest in the morning, when the leaves are well watered.
Yield
4000 – 8000 kgs/ac of leaves can be harvested at a time
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
අස්වනු නෙළීම
සිටුවා මාස 8 කින් කොළ අස්වැන්න ද වසරකට පමණ පසු මල් අස්වැන්න ද ලබා ගත හැකිය. උදය කාලයේ දී එනම්, කොළවල මැනවින් ජලය අඩංගු අවස්ථාවේ දි අස්වැන්න නෙළීම වඩාත් යෝග්‍යය.
අස්වැන්න
වරකට අක්කරයකට කි.ග්‍රෑ. 4000 – 8000 පමණ අස්වැන්නක් ලබාගත හැකිවේ.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
அறுவடை
இலை அறுவடையானது நடுகை செய்து 8 மாதங்களின் பின் மற்றும் பூ பூத்து ஒரு வருடத்தின் பின்னர் பெறலாம்.
விளைச்சல்
ஒரே தடவையில் 4000 – 8000 kgs/ac இலைகளை அறுவடை செய்யலாம்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.