Kang Kung Seed production
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Planting Materials
Stem cuttings and seeds can be used as planting materials Thai variety can be used for seed production and seed production takes place well at low temperatures during November, December and January.
20-30cm long stem cuttings are used for planting. Leaves should be removed from the stem before planting.
Planting materials should be taken from a healthy crop.(pest and disease free)

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
රෝපණ ද්‍රව්‍ය
දඬු සහ බීජ රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගතහැක.
(බීජ නිෂ්පාදනය සඳහා තායිලන්ත වර්ගය යොදා ගත හැකි අතර බීජ හට ගැනීම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වැනි උෂ්ණත්වය අඩු කාල වලදී හොඳින් සිදුවේ).
ගැට 3-4 සහිත සෙ.මී. 20 – 30 පමණ දිග දඬු කැබළි සිටුවීම සඳහා යොදා ගනී. සිටුවීමට පෙර පත්‍ර ඉවත් කළ යුතුය.
නීරෝගී වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබාගතයුතුවේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நடுகை பொருட்கள்
நடுகைக்கு 20-30 செ.மீ நீளமான தண்டு துண்டுகள் பயன்படும். நடுகை செய்ய முன் தண்டில் இருந்து இலைகள் அகற்றப்பட வேண்டும்.
ஆரோக்கியமான பயிரில் இருந்து நடுகை பொருளை பெறல் (பீடை மற்றும் நோயற்றது )
நடுகை பொருட்கள்
நடுகைக்கு 20-30 செ.மீ நீள தண்டு துண்டங்கள் பயன்படுத்தப்படும் நடுகை செய்ய முன் தண்டியிலிருந்து இலைகள் அகற்றப்பட வேண்டும்.
ஆரோக்கியமான பயிரில் இருந்து நடுகைப் பொருளை பெற வேண்டும் (பீடை மற்றும் நோயற்றது)
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.