Crop guides / Kang Kung

Kang Kung Fertiliser and water / nursery and planting

Fertilizer

Organic fertilizer
Well decomposed cattle manure, poultry manure or compost, 01 mt is added for1000 m2 of land.(1ton / 1000m2) before planting of kankun. Poultry manure is widely used by farmers as it reduces nematode attack and prevents weed spread.
Chemical fertilizers for 1000 m2
Note 1: It is best to apply phosphorus and potassium as basic fertilizers after a soil test.

Fertilizer applicationUreaKg.TSPKg.MOPKg.
Basic fertilizer9.013.510.0
4 weeks after planting9.0
After each harvest4.51.5
Every 6 months6.5

Water supply

Irrigation is practiced every 3-4 days. In dry weather, it is advisable to the crop more often without allowing them to wither.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පොහොර

කාබනික පොහොර
හොඳින් දිරාපත් වූ ගොම පොහොර, කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් පොහොර, වර්ග මීටර් 1000 ක බිම් ප්‍රමාණයට ටොන්. 1.0 ක් (1t/1000m2) පමණ, කංකුන් සිටුවීමට පෙර පසට එකතු කළ යුතුය. වටපණු හානිය අඩුවන නිසාත් වල් පැළෑටි පැතිරීම සිදු නොවන නිසාත් ගොවීන් කුකුල් පොහොර බහුල වශයෙන් භාවිතා කරති.
රසායනික පොහොර වර්ග මීටර් 1000 ක් සඳහා (1000m2)
සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

පොහොර යොදන අවස්ථාවයූරියාකි.ග්‍රෑ.ත්‍රිත්ව සුපර්පොස්පේට්කි.ග්‍රෑ.මියුරියේට් ඔෆ්පොටෑෂ්කි.ග්‍රෑ.
මූලික පොහොර9.013.510.0
සිටුවා සති 4කට පසු9.0
සෑම අස්වනු නෙළීමකටම පසු4.51.5
සෑම මාස 6 කට වරක්6.5

ජල සම්පාදනය

දින 3 – 4කට වරක් වගාවට හොඳින් ජලය සපයන්න. වියළි කාලගුණයක් ඇති විට ශාක මැළවීමට ඉඩ නොතබා වැඩි වාර ගණනක් ජලය සැපයීම සුදුසුය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

பசளை

சேதன பசளை
1000m2நிலத்திற்கு நன்கு உக்கிய மாட்டெரு, கோழியெரு அல்லது கூட்டுப்பசளை 01 மெட்ரிக் தொன்னை (1 ton/1000m2) கன்குங் நடுகை செய்ய முன் இடல். விவசாயிகளால் பரந்தளவில் கோழியெரு பயன்படுத்தப்படுகிறது. இது நெமற்றோடு பாதிப்பை குறைப்பதோடு களை பரவலை கட்டுப்படுத்தும்.
1000m2 க்கான இரசாயன பசளை
குறிப்பு – மண் சோதனையின் பின் அடிக்கட்டு பசளையாக பொசுபரஸ் மற்றும் பொட்டாசியம் சேர்ப்பது சிறந்தது.

பசளை இடல்யூரியாKg.முச்சுபர் பொசுபேற்று Kg.மியூரைட் பொட்டாசு Kg.
அடிக்கட்டு பசளை9.013.510.0
நடுகை செய்து 4 வாரங்களின் பின்9.0
ஒவ்வொரு அறுவடையின் பின்னர்4.51.5
ஒவ்வொரு 6 மாதம்6.5

நீர் வழங்கல்

ஒவ்வொரு 3-4 நாட்கள் அடிக்கடி நீர் பாய்ச்சுவதன் மூலம் உலர் காலநிலையில், பயிர் வாட அனுமதிக்காமை நல்லது.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey