Crop guides / Kang Kung

Kang Kung Pest management

Pest Management

Leaf rolling and leaf eating catterpillars, worms aphids, thrips, mites and nematodes
If the attack is severe, cut, romove and destroy all the affected plant parts by burning
If it is necessary, apply recommended pesticides for tender new flushes

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පළිබෝධ කළමනාකරණය

පත්‍ර හකුළන හා කාදමන දළඹුවන්, කුරුමිණියන් හා පණුවන්, කූඩිත්තන්,පැළමැක්කන් මයිටාවන් හා වටපණුවන්
කෘමිහානිය වසංගත තත්වයට පත්වන්නේ නම්, දඬු සියල්ල කපා පුලුස්සා විනාශ කරන්න
අලුතින් දලුලන අවස්ථාවේදී අවශ්‍ය නම් පමණක් කෘමිනාශක යොදන්න

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

பீடை முகாமைத்துவம்

இலை சுருங்க மறுப்பி மற்றும் இலை உண்ணும் புழு, புழுக்கள் அலுக்கணவன், பனிப்பூச்சி, சிற்றுண்ணி மற்றும் நெமற்றோடுகள்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey