Ela Batu Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
Prepare 1m * 3m raise nursery bed to a height of 15-20cm. Add 1:1 sieved compost and top soil layer on the bed. Sterilize seedbeds by burning them using straw and paddy husk. Treat seeds with a recommended fungicide. Seed should be planted in beds 10-15 cm apart at the depth of 0.5 to 1 cm and cover with a thin layer of soil. Spread a layer of straw mulch over the beds and water daily. Remove the mulch when the germination is complete. Avoid exposure of seedlings to heavy rains and to prolong sunlight. Harden seedlings by exposing them to sunlight and increasing irrigation intervals for one week before planting. Seedlings are ready to transplant after 3-4 weeks.
Fertilizer
| Times for apply | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal fertilizer | 75 | 325 | 80-85 |
| Top dressing (01 month after planting) | 75 | – | – |
| Top dressing ( 02 month after planting) | 75 | – | 85 |
| Top dressing ( 03 month after planting) | 75 | – | – |
Water supply
During dry period irrigation should be practiced at least 5days interval
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
මීටර් 1 ක් පළලට සහ මීටර් 3 පමණ දිගට සෙ.මී. 15 – 20 අතර උසකට පාත්ති සකස් කර හලාගත් මතුපිට පස් සහ කොම්පෝස්ට් 1:1 අනුපාතයට මිශ්ර කර යොදන්න. බීජ තවාන් කිරීමට පෙර පිදුරු සහ දහයියා යොදා ගෙන තවාන් ජීවානුහරණය කරන්න. පස් තට්ටුව මත නිර්දේශ දිලීරනාශකයකින් ප්රතිකාර කළ බීජ 10-15cm ක පරතරය ඇතිව 0.5-1.0cmක ගැඹුරින් පේලි දිගේ දමා ජීවාණුහරණය කරන ලද සියුම් පස් තට්ටුවකින් ආවරණය කරන්න. තුනී පිදුරු තට්ටුවකින් තවාන ආවරනයකර දිනපතා ජලය යොදන්න. පැලවීම ආරම්භ විමත් සමග පිදුරු ඉවත් කරන්න. කුඩා පැළ වර්ෂාවෙන් සහ දැඩි හිරු එළියෙන් ආරක්ෂා කරගන්න. පැල ක්ෂේත්රයේ සිටුවීමට සතියකට පෙර සිට හිරු එලියට නිරාවරණය කරන කාල සීමාව වැඩිකරමින් ජල සම්පාදනය අඩු කරමින් පැල දැඩි කිරීම සිදුකල යුතුය. සති 3-4 අතර පැල ක්ෂේත්රයේ සිටුවීමට සුදුසු වේ .
පොහොර
| යෙදිය යුතු අවස්තාව | යුරියා කි.ග්රෑම්./ හෙක් | ත්රිත්ව සුපර් පොස්පේට් කි.ග්රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර | 75 | 325 | 80-85 |
| මතුපිට පොහොර ( සිටුවා මස 01 කට පසු) | 75 | – | – |
| මතුපිට පොහොර ( සිටුවා මස 02 කට පසු) | 75 | – | 85 |
| මතුපිට පොහොර (සිටුවා මස 03 කට පසු ) | 75 | – | – |
ජල සම්පාදනය
වියළි කලාපයේ වර්ෂා ජලයෙන් ද වියළි කාලගුණයක් ඇතිවිට අවම වශයෙන් දින 05 කට වරක් වත් ජල සම්පාදනය කළ යුතුවේ.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்று மேடை முகாமைத்துவம்
1m x 3m எனும் அளவில் 15-20cm உயரமான உயர் பாத்தியை தயாரிக்கவும். பாத்தியின் மீது 1:1 எனும் அளவில் சலித்த சேதன பசளை மற்றும் மேல் மண் கலவையை படையாக இடவும். வைக்கோல் மற்றும் உமியை எரிப்பதன் மூலம் பாத்தியை தொற்றுநீக்கவும். பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினிகள் மூலம் வித்து சிகிச்சை அளிக்கவும். பாத்தியில் 10-15cm விதைகளுக்கான இடைவெளியில் 0.5-1cm ஆழத்தில் நடுகை செய்து மெல்லிய மண் படையால் மூடிவிடவும். பாத்தியின் மேல் வைக்கோலை மூடுபடையாக இட்டு தினமும் நீர் பாய்ச்சவும். முளைத்தல் முழுமையடைந்த பின் மூடுபடையை நீக்கவும். அதிகபடியான மழைவிழ்ச்சி மற்றும் நீண்ட நேர சூரிய ஒளியில் கன்றுகள் இருப்பதை தவிர்க்கவும். நாற்றுகளுக்கு சூரிய ஒளியை படச்செய்வதன் மூலம் வன்மைப்படுத்தல் மற்றும் நடுகை செய்ய ஒரு வாரத்திற்கு முன் நீர்வழங்கல் இடைவெளியை அதிகரிக்கவும். 3-4 வாரத்தின் பின் கன்றுகள் நடுகைக்கு தயாராகும்.
பசளையிடல்
| இட வேண்டிய காலம் | யூரியா(Kg/ha) | முச்சுபர்பொசுபேற்று(Kg/ha) | மியுரைட்டுபொட்டாசு(Kg/ha) |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை | 75 | 325 | 80-85 |
| மேற்கட்டு பசளை( நடுகை செய்து 1 மாதத்திற்கு பின்) | 75 | – | – |
| மேற்கட்டு பசளை( நடுகை செய்து 2 மாதத்திற்கு பின்) | 75 | – | 85 |
| மேற்கட்டு பசளை( நடுகை செய்து 3 மாதத்திற்கு பின்) | 75 | – | – |
நீர் வழங்கல்
உலர் காலங்களில் குறைந்தபட்சம் 5 நாள் இடைவெளியில் நீர் வழங்கல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.