Crop guides / Ela Batu

Ela Batu Soil testing

Soil

Well drain, light loamy soils with a pH of 5.5-5.8 are more suitable for the cultivation.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පස

හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු ලෝම පසක් සුදුසුය. පසේ පී.එච්. අගය 5.5 – 5.8 අතර අගයක පැවතීම වඩා යෝග්‍ය වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

மண்

நன்கு நீர் வடிப்புள்ள, 5.5 – 5.8 வரையான ph உடைய இலேசான இருவாட்டி மண் செய்கைக்கு மிகப் பொருத்தமானது.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey