Cucumber Organic production and other diseases
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Weed Control
Need to remove weeds at initial stage, better to use mulch to control weeds.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
වල් පැළෑටි පාලනය
බෝගය විසින් පොළව ආවරණය කර වැඩෙන තෙක් වගාවේ වල් පැළ පාලනය කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. පිදුරු හෝ වියළි තණකොළ වැනි වසුන් යෙදීමෙන් ද වල් පැළවල වර්ධනය පාලනය කරගත හැකිය.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
களைக் கட்டுப்பாடு
ஆரம்ப நிலையில் களைகளை அகற்றல் மூடுபடை இடுவது களைக் கட்டுப்பாட்டிற்கு சிறந்தது.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.