Cucumber Crop protection and seed health
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Pest Management
This description will be available soon… Till then, please access the Sinhala language page on insect control through below link.
View in Sinhala
Disease Management
1. Powdery mildew
Causal organism:
Podosphaera xanthii
Symptoms:
Management:
2. Downy mildew
Causal organism: Pseudoperonospora cubensis
Symptoms:
Management:
3. Collar rot/Root rot
Causal organisms: Sclerotium spp., Fusarium spp.
Symptoms:
Management:
4. Gummy Stem Blight
Causal organisms: Didymella bryoniae
Symptoms:
Management:
5. Bacterial wilt
Causal organism:
Ralstonia solanacearum
Symptoms
Spreading of pathogen by;
Disease Diagnosis:
Management:
6. Leaf Curl Virus (LCV)
Bemicia tabaci
Symptoms:
7. Papaya Ring Spot Virus (PRSV)
Symptoms:
8. Cucumber Mosaic Virus (CMV)
Transmission: Seed borne, through sap
Symptoms:
9. Zucchini Yellow Mosaic Virus (ZYMV)e
Symptoms:
Phytoplasma disease of cucurbits
Disease symptoms
Disease Transmission
Disease control
- Fungal diseases
- First appears as pale yellow spots on older leaves
- These spots enlarge as the white, fluffy mycelium grows over leaves surfaces
- Severely attacked leaves become brown and shrivelled and defoliation may occur
- Use recommended fungicides at initial stage of disease development (Refer: Pesticide recommendation DOA, 2019)
- Distraction of infected plant debris after harvest
- Angular yellow spots that are limited by the leaf veins on the upper surface of the leaves.
- Leaves become chlorotic and finally necrotic and host plant cells die
- Use recommended fungicides at initial stage of disease development (Refer: Pesticide recommendation DOA, 2019)
- Distraction of infected plant debris after harvest
- Initially the plants show temporary wilting symptoms
- The leaves yellowing, loose turgidity and show drooping
- Vascular bundles in the collar region become yellow or brown.
- Destroy infected plants with soil
- Improved drainage
- Use recommended fungicides at initial stage of disease development (Refer: Pesticide recommendation DOA, 2019)
- Lesions on leaves and fruit usually begin as spreading water-soaked areas
- The former these may have a chlorotic halo, become light brown and irregular in outline
- Dark cracked sunken lesions on fruit
- Plant collapse where sunken, girdling cankers
- Spots on stems often elongate into streaks and gummy exudates may occur from cracks
- Dark brown to black fruiting bodies (pycnidia) can be seen on fruit, stem, or leaf
- Crop debris should be ploughed deeply immediately after harvest to reduce fungus survival
- Use recommended fungicides at initial stage of disease development (Refer: Pesticide recommendation DOA, 2019)
- Bacterial diseases
- Sudden drooping of leaves
- Whole plant finally wilts
- Leaves become brown, dry
- Vascular discoloration (Brown)
- Permanent wilting
- Infected soil, water, plant debris, Nematodes and insects ,pruning, Weeds as host plants
- Destroy infected plants with soil
- Crop rotation with non- susceptible crops (okra , maize)
- Mixed cropping with cruciferae crops
- Avoid movement of equipment from infected fields to non- infected fields
- Viral diseases
- upward curling, shortening, and distortion of leaves
- Plant stunted and fruits deformed.
- Mosaic and mottling of leaves
- leaf distortion
- Malformation of fruits and reduction in fruit size
- In severe infections, oily patches on the fruit surface
- Green mottle, leaf deformation
- Green spot on fruits, turn bright yellow and decaying fruit
- fruit malformation.
- Stunting, yellowing, necrosis (occasionally), mosaic, leaf deformations (blisters, shoe stringing)
- Fruit discolorations and deformations
- Pytoplasma Disease
- Smaller, thickened and yellowish green leaves
- Shortened internodes and stunting of plants
- Witch's broom symptom
- Greening of flowers
- Through leaf hoppers
- Through infected seeds
- Remove infected plants
- Control vectors (leaf hoppers) using a recommended insecticide
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පළිබෝධ කළමනාකරණය
අවුලකපෝරා කුරුමිණියා
මිලිමීටර් 5 ක් පමණ ශරීරයක් සහිත කණාමැදිරියකු වැනි දිගටි කුරුමිණියකි. තැඹිලි , දුඹුරු, හා කළු වර්ණ සහිත විශේෂ ඇත.විශේෂයෙන්ම පැළ වගාවන්හි පත්‍ර සිදුරු ලෙස කා දමා විශාල හානියක් සිදු කරයි. හොදින් වර්ධනය වූ ශාක වලට ආර්ථිකව හානි කරන්නේ ඉතා අඩුවෙනි. කීට අවස්තාව පසේ සිටින අතර වගාවේ පැළවල මුල් ආහාරයට ගෙන හානි කරයි.
පැරණි බෝග ශේෂ විනාශ කිරීම , වරින් වර නව වගාවන් ඇරඹීම , වගාවන් ආරම්භයේදීම මීටර් 02 ක් පමණ ආවරණය කිරීම , ස්වභාවික සතුරන් රැකගැනීම, හානිය ආරම්භයේ සිටම මෙම කුරුමිණියන් භෞතිකව විනාශ කිරීම, අත්‍යවශ්‍ය වුවහොත් පමණක් නිර්දේශ පරිදි කෘමිනාශක භාවිතය මේ සදහා කල යුතුය
මේ සඳහා නිර්දේශිත කෘමිනාශක
එපිලැක්නා කුරුමිණියා
මිලිමීටර් 4 ක් පමණ දිගය. අර්ධ ගෝලාකාර හැඩති දුඹුරු පැහැති සහ කළු තිත් සහිත කුරුමිණියෙකි. කීටයා කහ පැහැතිය , සිරුරෙහි කටු සහිත බවක් ඇත. කුරුමිණිය සහ කීටයා පත්‍ර සූරා කයි. බිත්තර ලා කහ පාටය, දිගටි හැඩයකි.20-40 ක පමණ පොකුරක් ලෙස පත්‍ර මත අලවා තබයි.
හානිය දුටු විගස නිවැරදිව හදුනාගෙන කුරුමිණියා, කීටයා සහ පිලවා එකතු කර විනාශ කරන්න. පැරණි වගා ශේෂ අස්වනු නෙලීම අවසන් වූ වහාම උගුල්ලා, විනාශ කරන්න , නව වගාව මීටර් ½ ක් පමණ උසට ආවරණය කරන්න
ඉල් මැස්සා
මිලිමීටර් 8ක් පමණ දිග දුඹුරු පැහැති මැස්සෙකි, පියාපත්වල කළු ලප දෙකක් ඇත. කරවිල කුලයේ ලපටි ගෙඩිවල පොත්ත සිදුරු කර, දිගටි, ක්‍රීම් සුදු, බිත්තර 6-12 ක් පමණ දමයි. එයින් පිට වන සුදු පැහැති , පාද රහිත ඉහදයින් ගෙඩියේ මදය ආහාරයට ගන්නා නිසා ගෙඩියේ මදය කුණු වේ. ගෙඩි අක්‍රමවත් හැඩති වේ. වැඩුණු කීටයින් පසෙහි කෝෂ ගත වී නැවත මැස්සන් බවට පත්වේ. ජීවන චක්‍රය මාසයක් පමණ වන අතර වසරකට පරම්පරා 10ක් පමණ ඇති වේ. බොහෝ වේගයෙන් මැස්සා දුර පියාඹන නිසාත් ඉක්මනින් බෝවන නිසාත් විශාල අස්වනු හානියක් කරයි. එමෙන්ම හානි වූ ගෙඩි ප්‍රවාහනයෙන්ද , හානිය සහිත වගාවන් පවත්වා ගැනීමේදී මෙය තව දුරටත් වර්ධනය වේ. පාලනය සදහා සෑම විටම මෙම කීටයන් සහිත ගෙඩි විනාශ කිරීම, පැරණි වගාවන් අස්වනු නෙලිමෙන් පසුව උගුල්ලා විනාශ කිරීම, නව වගාවන් මීටර් 02 ක් පමණ උසට ආවරණය කිරීම, පස ගැඹුරට සී-සෑම, කියූලියෝර් නමැති පෙරමෝනය අඩංගු ඉල් මැස්සා සදහාම වන උගුල දිගු කාලීනව වගා බිමේ සවිකර පිරිමි මැස්සන් විනාශ කිරීම, ගෙඩි ලපටි අවස්ථාවේදීම පොලිතින් හෝ කඩදාසි මගින් ආවරණය , වගාවේ මල් පිපිම ආරම්භ වූ විට නිර්දේශිත කෘමිනාශක මිශ්‍ර කරන ලද ප්‍රෝටීන ඇම, උදයවරුවේ මීටර් 3-4 ක පමණ පරතරය සහිතව වගාවේ තැනින් තැනට පත්‍ර යටි පැත්ත තෙමෙන ලෙස දින 7 කට වරක් ඉසින්න, නැතහොත් උගුලක් ලෙස මැස්සන්ට ඇම ආලේපකර එල්ලා තැබිය හැකිය.
මයිටාවන්
ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා තැඹිලි /රතු පැහැති ගෝලාකාර හැඩති සතුන්ය. පත්‍ර මතුපිට සූරා යුෂය ආහාරයට ගනී. උෂ්ණ හා වියළි විට හානිය වැඩි වේ. යුෂය උරාබීම නිසා පත්‍ර වල කොළ පැහැය අඩුවී පහසුවෙන් කැඩෙන සුළු ස්වභාවයකට පත්වේ. පැරණි බෝග ශේෂ නව වගාවන්ට පෙර විනාශ කිරීම , සවස් කාලයේදී වගාවට ජලය ඉසීම. නිර්දේශිත මයිටා නාශක ඉසීම මෙම හානිය පාලනය කිරීමට උපකාරී වේ.
සුදු මැස්සා
මිලිමීටර් 1ක් පමණ දිග , සුදු පැහැති, පියැඹියහැකි කෘමියෙකි. පණුවා පැතලි කොළ/දුඹුරු කොරපොත්තක් වැනිය. ශාක පත්‍ර විද යුෂය උරාබොයි.වෛරස් රෝග වාහකයෙකි. පැරණි වගා ශේෂ නව වගාව ඇරඹීමට පෙර උගුල්ලා විනාශ කිරීම , වගාව ආවරණය කිරීම , නිර්දේශිත පරිදි පොහොර භාවිතය , සවස් කාලයේදී ජලය ඉසීම හා නිර්දේශිත පරිදි කෘමිනාශක භාවිතයෙන් මෙම හානිය පාලනය වේ.
කුඩිත්තා
මිලිමීටර් 1-2 ක් පමණ දිග කහ / කොළ/ දුඹුරු/ කළු පැහැතිය. මෘදු හා දිගටි / ගෝලාකාර ශරීර සහිත රංචු ලෙස ලපටි ශාක කොටස් මත නිසොල්මන්ව ජීවත්වේ . ශාක පටක විද යුෂය උරාබොයි, සීනි සහිත උකු ද්‍රාවණයක් සිරුරේ අපර කොටසේ ඇති ග්‍රන්ථි වලින් පිටකරයි. වෛරස් රෝග වාහකයින්ය.
පාලනය සදහා පැරණි බෝග ශේෂ විනාශ කිරීම , වගාව ආවරණය කිරීම නිර්දේශිත පරිදි පොහොර භාවිතය , හානියේ මුල් අවස්ථාවේදී අතින් හෝ බුරුසුවක් වැනි දෙයකින් පිසදා දැමීම , සවස් කල ජලය ඉසීම හා නිර්දේශිත පරිදි කෘමිනාශක ඉසීම සුදුසුය. කුඩිත්තන් ආහාරයට ගන්නා ඉඹි කුරුමිණියන් මැසි කීටයින් වැනි සතුන් මෙන්ම පරපෝෂිත දෙබරුන්ද ස්වභාවික පරිසර තත්ත්වය යටතේ කුඩිත්තන් පාලනයට උපකාරී වේ.
| කෘමිනාශකය | දියකළ යුතු ප්‍රමාණය |
|---|---|
| දින 10 කට වරක් කුඩා පැළ අවධියේ | |
| ක්ලෝරැන්තැනිල්ප්‍රෝරෝල් 185g/1SC | මිලිලීටර් 32/ ජලය ලීටර් 16 |
| ස්පිනෝසාඩ් 25g/ 1 SP | මිලිලීටර් 16/ ජලය ලීටර් 16 |
| ලොකු වැල් සඳහා දින 14 ට වරක් | |
| තයෝසයික්ලාම් 50% SP | ග්‍රෑම් 25/ ජලය ලීටර් 10 |
රෝග කළමනාකරණය
1. පිටිපුස් රෝගය
රෝග කාරකය:
Podosphaera xanthii
රෝග ලක්ෂණ:
පාලනය:
2. යටිපුස් රෝගය
රෝග කාරකය : Pseudoperonospora cubensis
රෝග ලක්ෂණ:
පාලනය:
3. පාමුල කුණුවීම / පාදස්ථ කුණුවීම
රෝග කාරකය : Sclerotium spp., Fusarium spp.
රෝග ලක්ෂණ:
පාලනය:
4. මැලියම් වෑස්සිමේ රෝගය
රෝග කාරකය : Didymella bryoniae
රෝග ලක්ෂණ:
පාලනය:
5. බැක්ටීරියා හිටුමැරීම
රෝග කාරකය :
Ralstonia solanacearum
රෝගකාරක පැතිරීම;
රෝග විනිශ්චය:
පාලනය:
6. කොළ කොඩවීමේ වෛරස් රෝගය (LCV)
Bemicia tabaci
රෝග ලක්ෂණ:
7. පැපොල් මුදු පුල්ලි වෛරස් රෝගය (PRSV)
රෝග ලක්ෂණ:
8. පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය (CMV)
බීජ සහ යුෂ මගින් සම්ප්‍රේෂණය සිදුවේ.
රෝග ලක්ෂණ:
9. සුචිනි කහ වීමේ විචිත්‍ර වෛරස් රෝගය (ZYMV)e
රෝග ලක්ෂණ:
කුකර්බිටේසි කුලයේ බෝග වල ෆයිටෝප්ලාස්මා රෝගය
- දිලීර රෝග
- පළමුව පරිණත පත්‍රවල ලා කහ පැහැති ලප ලෙස දිස්වේ
- පත්‍ර මතුපිට සුදු පැහැති සුදුමැලි mycelium වර්ධනය වන විට මෙම ලප විශාල වේ
- දැඩි හානියට ලක් වූ පත්‍ර දුඹුරු පැහැවීම හා හැකිලීම සහ පත්‍ර පතනය සිදුවේ.
- රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
- අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත බෝග අවශේෂ ඉවත්කිරීම.
- පත්‍රවල ඉහළ පෘෂ්ඨයේ පත්‍ර නාරටි මගින් සීමා වූ කෝණාකාර කහ පැහැති ලප.
- පත්‍ර හරිතක්ෂය බවට පත් වන අතර අවසානයේ නික්‍රෝටික් සහ ධාරක ශාක සෛල මිය යයි.
- රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
- අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත ශාක කොටස් ඉවත්කිරීම.
- මුල් අවස්ථාවේදී ශාක තාවකාලික මැලවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි
- පත්‍ර කහ පැහැ වීම, මැලවීම සහ එල්ලා වැටීම පෙන්නුම් කරයි
- අවසානයේදී, ශාකය මිය යයි.
- පාමුල ප්‍රදේශයේ පිහිටි සනාල ගොණු කහ හෝ දුඹුරු බවට පත් වේ.
- ශාකයේ පාදස්ථයේ සුදු පැහැ දිලීර ජාල දක්නට ලැබේ.
- ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
- ජලවහනය වැඩිදියුණු කිරීම
- රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
- සාමාන්‍යයෙන් ජලයෙන් තෙත් වූ ප්‍රදේශ වල පැතිරීමෙන් පත්‍ර වල සහ පලතුරු වල තුවාල සැදීම ආරම්භවේ
- මුල් අවස්ථාවේදී හරික්ෂය වූ සිදුරු තිබිය හැක,ඉන්පසු ලා දුඹුරු බවට පත් වි අක්‍රමවත් හැඩති විය හැකිය
- ඵල මත තද පැහැති පැලුණු ගිලුණු ලප ඇති වේ.
- ගිලුණු, පොතු වලයේ පිළිකා ඇති ස්ථානවල පැල කඩා වැටීම
- කඳේ ඇති ලප බොහෝ විට ඉරි මෙන් දික් වන අතර ඉරිතැලීම් වලින් මැලියම් පිටවීම් ඇති විය හැක.
- පළතුරු, කඳ හෝ පත්‍ර මත තද දුඹුරු පැහැයට හුරු කළු පැහැති බිජාණුධානී (pycnidia) දැකිය හැක.
- දිලීර පැවැත්ම අවම කිරීම සඳහා අස්වැන්න නෙලීමෙන් පසු වහාම බෝග අවශේෂ ගැඹුරට සීසෑම කල යුතුය.
- රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
- බැක්ටීරියා රෝග
- පත්‍ර හදිසි මැලවීම දක්නට ලැබීම
- අවසානයේදී සම්පුර්ණ ශාකයම මැලවී යයි
- පත්‍ර දුඹුරු පැහැ වීම සහ , වියලීම
- සනාල දුර්වර්ණ වීම (දුඹුරු පැහැ වීම)
- ස්ථිරවම මැලවීම
- ආසාදිත පස, ජලය, බෝග අවශේෂ , නෙමටෝඩාවන් සහ කෘමීන්, කප්පාදු කිරීම, ධාරක ශාක ලෙස වල් පැලෑටි
- ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
- ප්‍රතිරෝධී ප්‍රභේද (බණ්ඩක්කා, බඩ ඉරිඟු) සමඟ බෝග මාරුව
- Cruciferae කුලයේ බෝග සමඟ මිශ්‍ර වගාව
- ආසාදිත ක්ෂේත්‍රවල සිට ආසාදනය නොවූ ක්ෂේත්‍ර වෙත උපකරණ ගෙන යාමෙන් වැලකීම
- වෛරස් රෝග
- පත්‍ර උඩු අතට රැලිවීම, පර්ව කෙටි කිරීම සහ විකෘති වීම
- පැල කුරුවීම් සහ ඵල විකෘති වීම.
- විචිත්‍ර වූ පුල්ලි සහිත ලප පත්‍ර මත දක්නට ලැබීම.
- පත්‍ර විකෘති වීම්
- ඵල විකෘති වීම සහ ගෙඩිවල ප්‍රමාණය කුඩා වීම
- දරුණු ආසාදනවලදී, ඵල මතුපිට තෙල් සහිත පැල්ලම් දක්නට ලැබේ
- කොළ පැහැති පුල්ලි ඇතිවීම හා පත්‍ර විකෘති වීම
- ඵල මත කොළ පැහැති ලප, දීප්තිමත් කහ සහ දිරාපත් වූ ඵල බවට පත් වේ
- ඵල විකෘති වීම.
- ශාක කුරු වීම, කහ වීම, හරිතක්ෂය (අවස්ථානුකුලව) , විචිත්‍ර විකෘති පත්‍ර (බිබිලි)
- ඵල දුර්වර්ණ වීම සහ විකෘති වීම
- පයිටොප්ලාස්මා රෝගය / කුඩා පත්‍ර රෝගය
- කුඩා , ඝනකම් වූ සහ කහ පැහැති කොළ පාට වූ පත්‍ර ,
- පර්ව කෙටිවීම හා ශාක කුරුවීම,
- සෙව්වන්දි ආකාර වීම,
- මල් කොළ පැහැයට හැරීම.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பீடை முகாமைத்துவம்
இந்த விளக்கம் விரைவில் கிடைக்கும் … அதுவரை தயவு செய்து கீழுள்ள இணைப்பு மூலம் சிங்கள மொழி பக்கத்தின் பூச்சி கட்டுப்பாட்டை அனுகவும்.
சிங்களத்தில் பார்க்க
நோய் முகாமைத்துவம்
1. தூள் பூஞ்சன நோய்
நோயாக்கி :
Podosphaera xanthii
அறிகுறிகள:
முகமைத்துவம்:
2. கீழ் பூஞ்சன நோய்
நோயாக்கி : Pseudoperonospora cubensis
அறிகுறிகள்:
முகாமைத்துவம்:
3. கழுத்தலுகல்/ வேரலுகல்
நோயாக்கி: Sclerotium spp., Fusarium spp.
அறிகுறிகள்:
முகாமைத்துவம்:
4. பசை போன்ற தண்டு வெளிறல்
நோயாக்கி: Didymella bryoniae
அறிகுறிகள்:
முகாமைத்துவம்:
5. பற்றீய வாடல்
நோய் காரணி :
Ralstonia solanacearum
அறிகுறிகள்:
நோய்காரணி பரவல்;
நோயை கண்டறிதல்
முகாமைத்துவம்:
6. இலை சுருளல் வைரஸ் (LCV)
Bemicia tabaci
அறிகுறிகள்:
7. பப்பாளி வளையப்புள்ளி நோய் (PRSV)
அறிகுறிகள்:
8. வெள்ளரி சித்திர வடிவ வைரஸ் (CMV)
காவி விதையிலுள்ள சாறு மூலம்
அறிகுறிகள்:
9. சுகினி மஞ்சள் சித்திர வைரஸ் (ZYMV)
அறிகுறிகள்
குகுபிடேசியே பைடோபிளாஸ்மா நோய்
நோய் அறிகுறிகள்
- பங்கசு நோய்கள்
- முதலில் முதிர்ந்த இலைகளில் வெளிர் மஞ்சள் நிற புள்ளிகள் தோன்றும்
- இந்த புள்ளிகள் பெரிதாகி வெள்ளையாகும், இலைகளின் மேல்புறத்தில் பஞ்சு போன்ற மைசிலியம் உருவாகும்
- நோய் விருத்தியுற்ற ஆரம்ப நிலையில் பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி பாவணை ( குறிப்பு: 2019, DOA பரிந்துரைத்த பங்கசு நாசினி)
- அறுவடைக்கு பின் பாதிக்கப்பட்ட தாவர கழிவுகளை அகற்றல்
- இலை மேற்புறத்தில் இலை நரம்புகளால் கோணலான மஞ்சல் புள்ளிகள் உருவாகின்றன
- இலைகள் மஞ்சலாக மாறி இறுதியில் இலைய இறப்பு மற்றும் விருந்து வழங்கி தாவர கலம் இறக்கும்
- நோய் விருத்தியடைந்து ஆரம்ப நிலையில் பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி பயன்பாடு (குறிப்பு :2019 DOA பரிந்துரைத்த பங்கசு நாசினி)
- அறுவடையின் பின் பாதிக்கப்பட்ட தாவர கழிவுகளை அகற்றல்
- ஆரம்பத்தில் தாவரம் தற்காலிக வாடல் குறிகளை காட்டும்
- இலைகள் மஞ்சளாதல், தளர்வான கொந்தளிப்பு மற்றும் உதிர்வை காட்டும்
- சமமாக தாவரங்கள் இறக்கும்
- கழுத்துப்பகுதியில் உள்ள நரம்பு முடிச்சிகள் மஞ்சள் அல்லது கபிலமாகும்
- பாதிக்கப்பட்ட தாவரங்களை மண்ணுடன் அழித்தல்
- நீர் வடிகாலை மேம்படுத்தல்
- நோய் விருத்தியடையும் ஆரம்ப நிலையில் பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி பாவனை (குறிப்பு :2019 DOA பரிந்துரைத்த பங்கசு நாசினி)
- இலைகளில் மற்றும் பழங்களில் உள்ள காயங்களில் வழமையான நீர் ஊரிய பகுதிகள் பரவலடையும்
- ஆரம்பத்தில் மஞ்சளான ஒளிவட்டமானது இளம் கபில மற்றும் ஒழுங்கற்ற வெளிக்கோடுகள் ஆகும்
- பழங்களில் இருண்ட விரிசல்களுடனான குழிவான அடையாளங்கள் காணப்படும்
- குழிவான , புற்றுநோயால் தாவரம் சரியும்
- பழம்,தண்டு அல்லது இலைகளில் கடும் கபிலம் முதல் விருத்தி உடல்கள் (pycnidia) காணப்படும்
- பங்கசு வாழ்தகவை குறைக்க அறுவடையின் பின் உடனடியாக தாவர கழிவுகள் ஆழத்திற்கு உழ வேண்டும்
- நோய் விருத்தியடையும் ஆரம்ப நிலையில் பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி பாவனை (குறிப்பு :2019 DOA பரிந்துரைத்த பங்கசு நாசினி)
- பற்றீரிய நோய்
- சடுதியான இலை உதிர்வு
- முழுத்தாவரமும் இறுதியில் வாடும்
- இலைகள் கபிலமாகி காயும்
- நரம்புகள் வெளிரல்
- நிரந்தர வாடல்
- பாதிக்கப்பட்ட மண், நீர் , தாவர கழிவு, நெமற்றோடு மற்றும் பூச்சிகள், கத்தரித்தல், களைகள் விருந்து தாவரமாக இருத்தல்
- பாதிக்கப்பட்ட தாவரத்தை மண்ணுடன் அழித்தல்
- எளிதில் பாதிப்படையாத தாவரங்களுடனான பயிர் சுழற்சி முறை (வெண்டி, சோளம்)
- குருசிபெரேசியே பயிர்களுடனான கலப்பு பயிர்ச் செய்கை
- பாதிக்கப்பட்ட களத்தில் இருந்து ஆரோக்கியமான களத்திற்கு உபகரணங்களை எடுத்துச் செல்வதை தவிர்த்தல்
- வைரஸ் நோய்கள்
- மேற்புற சுருளல்,குருகுதல் மற்றும் அடையாளங்கள்
- இலைகளில் சித்திர வடிவம் மற்றும் அடையாளங்கள்
- இலை திரிபடைதல்
- பழங்கள் விகாரமடைதல் மற்றும் உருவளவு குறைதல்
- பச்சை புள்ளிகள், இலை உரு திரிபடைதல்
- பழங்களில் பச்சை புள்ளிகள், பிரகாசமான மஞ்சளாகி சிதைவடையும்
- பழங்கள் விகாரமடைதல்
- குறளடைதல், மஞ்சளாதல்,வெளிரல் (காலத்திற்கு), சித்திரவுரு, இலை திரிபு (கொப்புளங்கள் தொடராக காணப்படல்)
- பழங்கள் நிறமற்று போதல் மற்றும் திரிபடைதல்
- பைடோபிளாஸ்மா நோய்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.