Cucumber Post-harvest handling
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Harvesting
Yield
15-20 t/ha OP varieties
25-30 t/ha Hybrid varieties
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
අස්වනු නෙළීම
ගෙඩි කහ පැහැවී ඇතිවිට නෙලාගන්න. පිහියක් වැනි ආයුධයකින් ගෙඩියේ නටුව කපාගන්න. වැල්වල පාර්ශ්වික ශාඛා සියල්ල වැඩීමට ඉඩ හැරියවිට හටගන්නා ගෙඩි, ප්රමාණයෙන් කුඩාවේ. අස්වනු නෙළන වාර ගණන වැඩිකළ විට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.
අස්වැන්න
OP ප්රභේද – හෙක්ටයාරයකට ටොන් 15-20 කි
Hybrid ප්රභේද- හෙක්ටයාරයකට ටොන් 25-30 කි
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
அறுவடை செய்தல்
விளைச்சல்
கலப்பின வர்க்கங்கள் 25-30 t/ha
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.