Yams Further information
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Released Varieties
Variety details >>
- Kakulu Ala
- Rajaala
- Suta kukulala
Weed Control
It is important to control weeds, as this crop takes long period for harvest. Before adding the top dress 1 weeding is important.
Leaflet - Yams Details
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිලිබඳ >>
- කැකුළු අල
- රාජ අල
- සුට කුකුලල
වල් පැළෑටි පාලනය
මෙම බෝග අස්වැන්න සඳහා බොහෝ කාලයක් ගත වන බැවින් වල් පැලෑටි පාලනය කිරීම වැදගත්ය. පළමු මතුපිට පොහොර එකතු කිරීමට පෙර වල් නෙලීම වැදගත් වේ.
අත්පත්‍රිකා- වැල් අල පිළිබඳ විස්තර
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
வெளியிடப்பட்டுள்ள வர்க்க்கங்கள்
வர்க்கங்களின் தகவல் >>
- கெகுளு அல
- ராஜ அல
- சுத குகுலல
களைக் கட்டுப்பாடு
இப்பயிர் அறுவடை செய்ய நீண்டகாலம் எடுப்பதால் களைக்கட்டுப்பாடு அவசியம் 1ம் மேற் கட்டு பசளை இட முன் களைகயகற்ற வேண்டும்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.