Crop guides / Yams

Yams Seed production

Seed/ Cutting requirement

10, 000 seed yam cuttings about 250 g weight is needed for 1ha.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය

හෙක්ටයාර 1ක් සඳහා ග්‍රෑම් 250ක් පමණ බරැති අල කැබලි 10,000ක් අවශ්‍ය වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Download Farmey