Crop guides / Yams

Yams Post-harvest handling

Harvesting

Vines become yellowing at harvesting maturity. Takes 8-9 month period.

Yield

  • Raja ala – 32 – 35 t/ha
  • Kakulu ala – 35-38 t/ha
  • kukulala – 30 – 32 t/ha

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

අස්වනු නෙලීමට සුදුසු වන මට්ටමට පරිණත වන විට වැල් කහ පැහැයට හැරේ. අස්වනු නෙලීමට මාස 8-9 අතර කාලයක් ගතවේ.

අස්වැන්න

  • රාජ අල– හෙක්ටයාරයකට ටොන් 32 – 35
  • කැකුළු අල– හෙක්ටයාරයකට ටොන් 35-38
  • කුකුලල – හෙක්ටයාරයකට ටොන් 30 – 32

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

அறுவடை செய்ய முதிர்ச்சியடையும் போது கொடிகள் மஞ்சள் நிறமாகும். 8-9 மாதங்கள் எடுக்கும்.

விளைச்சல்

ராஜ அல 35-35 t/ha
கெகுளு அல 35-38 t/ha
குகுளல 30-32 t/ha

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey