Crop guides / Yams

Yams Crop protection and seed health

Pest Management

Disease Management

1. Anthracnose Leaf Spot
Causal Organism: colletotrichum gloeosporiodes
Symptoms:
Brown spots can be seen in the leaves and gradually increase the size of the patch. Yellow colour margin can be seen around the brown patch. Finally brown areas become dry and form holes
Management:
2. Rust
Causal Organism: Goplana dioscoreae cummins
Symptoms:
Yellow – Brown (rust) colour pustules can be seen in the lower side of the leaves
Management:

  • Apply carbendazim fungicide
  • Select of resistant varieties
  • Use of healthy planting material
  • Increase sanitation in the field
  • Cultivation of resistant varieties
  • Weeding
  • Application of fungicide like Mancozeb / Azoxystrobin

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පළිබෝධ පාලනය

රෝග පාලනය

1. ඇන්ත්‍රෑක්නෝස් පත්‍ර පුල්ලි රෝගය
රෝග කාරකය: colletotrichum gloeosporiodes
රෝග ලක්ෂණ :
පත්‍ර වල දුඹුරු පැහැති ලප ඇතිවී ක්‍රමයෙන් විශාල වේ. දුඹුරු පැහැති පිළිස්සුම් කලාප වටා කහ පැහැති දාරයක් දැකිය හැකිය. අවසානයේ දුඹුරු පැහැ කලාප වියලි ගොස් සිඳුරු ඇති කරයි.
පාලනය :
2. මලකඩ රෝගය
රෝග කාරකය: Goplana dioscoreae cummins
රෝග ලක්ෂණ :
පත්‍ර යටි පැත්තේ කහ – දුඹුරු (මලකඩ) පැහැති කුඩා බිබිලි ලෙස එක් වු කුඩු වැනි ලක්ෂණයක් පෙන්නුම් කරයි.
පාලනය :

  • කාබන්ඩසිම් දිලීරනාශකය යෙදීම
  • රෝගයට ඔරොත්තු දෙන වර්ග වගා කිරීම
  • නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • සනීපාරක්ෂක තත්ත්ව වැඩි දියුණු කිරීම
  • ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම
  • මනාලෙස වල් පැළෑටි පාලනය
  • ඇසොස්ට්‍රොබින් / මැන්කොසෙබ් දිලීර නාශකය යෙදීම

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Pest Management

நோய் முகாமைத்துவம்

1. அந்திரக்னோஸ் இலை புள்ளி
நோய் காரணி : colletotrichum gloeosporiodes
அறிகுறிகள் :
இலைகளில் கபில புள்ளிகளை காணலாம் மற்றும் அவற்றின் காயங்களின் அளவு சீராக அதிகரிக்கும். கபில புள்ளியைப் சுற்றி மஞ்சள் நிற விளிம்பு காணப்படும். இறுதியில் கபில பரப்பு காயந்து துளைகளாகும்
முகாமைத்துவம் :
2. துரு நோய்
நோய் காரணி : Goplana dioscoreae cummins
அறிகுறிகள் :
இலைகள் கீழ் மேற்பரப்பில் மஞ்சட் கபில (துரு) நிற கொப்புளங்களை காணலாம்
முகாமைத்துவம் :

  • Carbendazin பங்கசு நாசினி தெளித்தல்
  • எதிர்ப்பு வர்க்கங்களை தெரிவு செய்தல்
  • ஆரோக்கியமான நடுகை பொருட்களை பயன்படுத்தல்
  • வயலின் தூய்மை நிலையை மேம்படுத்தல்
  • எதிர்ப்பு வர்க்கங்களை செய்கை செய்தல்
  • களையகற்றல்
  • Mancozeb / Azoxystrobin போன்ற பங்கசு நாசினிகளை தெளித்தல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey