Crop guides / Thithbatu

Thithbatu Post-harvest handling

Harvesting

Yield

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

කිනිතිවල මුලින් සෑදුනු බදරි හොඳින් වැඩී අඳුරු කොළ පැහැයට හැරීමට පෙර නෙළාගත යුතුය. සිටුවා මාස 3 කින් පළමු අස්වැන්න ලබාගත හැක. ඉන්පසු සතියකට වරක් බැගින් මාස 3ක් පමණ යනතුරු අස්වැන්න නෙළිය හැකිය. ඉන්පසු ශුද්ධ කප්පාදුවකට බදුන් කර මසකට පමණ පසු තවත් මාස 3ක් පමණ යනතුරු අස්වැන්න නෙළාගත හැකිය. ඉන්පසු නුසුදුසු සහ සෙන්ටිමීටර් 50 කින් පමණ ඉහතින් ඇති සියලු කොටස් ඉවත් කරනු ලබන තීව්‍ර කප්පාදුවකින් පසු නැවත මාස 2 කට පමණ පසු තවත් මාස 3ක් පමණ යන තුරු ආර්ථික අස්වනු ලබාගත හැකිය.

අස්වැන්න

උසස් පාලන තත්ත්ව යටතේ පළමු වසරේදී හෙක්ටයාරයකට මෙටි්‍රක්ටොන් 15ක් පමණ අස්වැන්න ලබාගත හැක

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Harvesting

Yield

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey