Kiri Ala Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
Mother Corms are used as planting material. Mother corms are cut in to 2 – 2.5 inches width cuttings. They are treated with fungicide or ash.
Planted in sand Nursery in shady place or cuttings are planted in top soil, organic fertilizer and sand mixture (1:1:1 ratio). At planting 3-4 inches distance is maintain within cuttings. Finally cover the cuttings with straw and irrigate.
When the plants have 4-5 leaves at about 1.5-2 month age, Plants are ready to establish in the field.
Planting
1.5 month age plants are taken from the nursery without damaging the root system. Planting can be done both in Yala and Maha season with irrigation,
Fertilizer
Add organic fertilizer as much as possible. Add inorganic fertilizer as recommended by the Department of Agriculture.
Fertilizer recommendation for 1ha
After 4-4.5 month of age reduce nitrogen fertilizer application, this help to reduce vegetative growth and increase corm formation
| Time of Application | Urea(Kg) | TSP(Kg) | MOP(Kg) |
|---|---|---|---|
| Basal(3Days before planting or 2 weeks after planting ) | 30 | 120 | 60 |
| Top Dressing One(1.5-2 months after planting) | 60 | – | 60 |
| Top Dressing Two(3-3.5 months after planting) | 60 | – | 60 |
Water supply
Irrigation is important. At dry period leaves burn
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
මව් කෝම රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. මව් කෝම අඟල් 2-2.5 දක්වා පළල කැබලිවලට කපා දිලීරනාශක හෝ අළු වලින් ප්‍රතිකාර කරනු ලැබේ. සෙවන සහිත වැලි තවානක හෝ සෙවන සහිත ස්ථානයක 1:1:1 කාබනික ද්‍රව්‍ය , මතුපිට පස් හා වැලි මිශ්‍රණයක තවාන් කරන්න. අඟල් 3-4 පරතරයකින් තවාන් කල යුතුය. අවසානයේ අල කැබලි පිඳුරු වලින් වසුනක් යොදා ජලය සම්පාදනය කරන්න. මාස 1.5 – 2 කදී පත්‍ර 4-5 පමණ සහිත පැල ක්ෂේත්‍ර ස්ථාපනය කිරීමට සුදානම් කරන්න. මාස 1.5 ක් වයසැති පැල මුල් පද්ධතියට හානි නොවන ලෙස තවානෙන් වෙන් කරගත යුතුය. ජල සම්පාදනය සමග යල හා මහ කන්න වල රෝපණය කල හැකිය.
සිටුවීම
මාස 1.5 ක් වයසැති පැල මුල් පද්ධතියට හානි නොකර තවානෙන් ලබා ගනී. ජලසම්පාදන සමඟ යල හා මහ සමයේ රෝපණය කළ හැකිය.
පොහොර
හැකි තරම් කාබනික පොහොර එකතු කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය පරිදි අකාබනික පොහොර එක් කරන්න.
හෙක්ටයාර 01 ක් සඳහා පොහොර නිර්දේශය
මාස 4-4.5 ක වයසට පසු නයිට්‍රජන් පොහොර යෙදීම අඩු කිරීමත් වර්ධක වර්ධනය අඩු කිරීමට සහ කෝම සෑදීම වැඩි කිරීමට උපකාරී වේ
| යෙදිය යුතු කාලය | යුරියාකි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර(පැළ සිටුවීමට දින 03 කට පෙර හෝ පැළ සිටවා සති 02 කට පසු) | 30 | 120 | 60 |
| මතුපිට පොහොර ( සිටුවා මාස 1.5 -2 වන විට) | 60 | – | 60 |
| මතුපිට පොහොර ( සිටුවා මාස 3 -3.5 වන විට) | 60 | – | 60 |
ජල සම්පාදනය
ජලසම්පාදනය වැදගත් ය. වියළි කාලයකට ලක්වූ විට පත්‍ර පිළිස්සී යයි
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்றுமேடை முகாமைத்துவம்
நடுகைப்பொருளாக தாய் தண்டு கிழங்கு பாவிக்கப்படும் தாய் தண்டு கிழங்கானது 2-2.5 அங்குல அகல துண்டுகளாக வெட்டப்படும் அவை பங்கசு நாசினி அல்லது சாம்பல் மூலம் தொற்றுநீக்கப்படும்
நிழலான இடத்தில் மணல் நாற்றுமேடையில் அல்லது துண்டங்கள் மேல் மண்,சேதன பசளை மற்றும் மணற் கலவையுடனான (1:1:1விகிதம்) கலவையில் நடப்படும் நடுகையின் போது 3-4 அங்குல இடைவெளியை துண்டங்களுக்கிடையில் பேண வேண்டும்.
5-2 மாத வயதில் தாவரம் 4-5 இலைகள் கொண்டிருக்குமாயின், தாவரம் கள நடுகைக்கு தயாராக இருக்கும்.
நடுகை செய்தல்
நாற்றுமேடையில் இருந்து 1.5 மாத வயதுடைய நாற்றுகளை வேர் சேதமடையாதவாறு அகற்ற வேண்டும். நீர் பாசனத்துடன் சிறுபோகம், பெரும்போகம் இரண்டிலும் நடுகை செய்ய முடியும்.
பசளையிடல்
முடிந்தவரை சேதன பசளையிடவும் விவசாய திணைக்களத்தால் பரிந்துரைக்கப்பட்ட அளவில் அசேதன பசளை இடல்
1ha க்கு பரிந்துரைக்கப்பட்ட பசளை
4-4.5 மாத வயதின் பின் நைதரசன் பசளையை குறைக்கவும், இது பதியவளர்ச்சியை குறைப்பதோடு தண்டு கிழங்கு உருவாக்கத்தை அதிகரிக்கும்.
| இடவேண்டிய காலம் | யூரியா(Kg) | முச்சுபர் பொசுபேற்று (Kg) | மியூரைட் பொட்டாசு (Kg) |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை (நடுகை செய்ய 3 நாள் முதல் அல்லது நடுகை செய்து 2 வாரங்களின் பின்) | 30 | 120 | 60 |
| மேற்கட்டு பசளை 01 (நடுகைசெய்து 1.5-2 மாதங்களின் பின்) | 60 | – | 60 |
| மேற்கட்டு பசளை 02 (நடுகை செய்து 3-3.5 மாதங்களின் பின்) | 60 | – | 60 |
நீர் வழங்கல்
நீர் பாசனம் அவசியமானது. உலர் காலத்தில் இலைகள் கருகும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.