Crop guides / Kiri Ala

Kiri Ala Further information

Released Varieties

Variety details >>

  • Isuru

Weed Control

Weed control is important, especially at the beginning of the crop

Training

Reduce the vegetative growth by cutting surface roots

Leaflet - Kiri ala Cultivation

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • ඉසුරු

වල් පැළෑටි පාලනය

වල්පැලෑටි පාලනය වැදගත් වේ, විශේෂයෙන් බෝගයේ ආරම්භයේ දී

පඳුරු පාලනය

මතුපිට මුල් කැපීමෙන් වර්ධක අඩු කරයි

විශේෂිත බෝග කළමනාකරණ ක්‍රම

තවාන් පාලනය – පැළ ලබා ගැනීම සදහා නිරෝගී මව් ශාකයක මව් අල කැබලි කපා වැලි තවානක මාස 1.5 ක පමණ කාලයකදී පල ලබා ගත යුතුයි. මුල් නොකැඩෙන ලෙස පැළ ලබා ගැනීම වැදගත් වේ.
වගා නඩත්තුවේදී ශාකයේ , පහල පත්‍ර තලා නමා දැමීමත් , මතු පිට දිවෙන මුල් කපා ගසට පස් ලන්කිරීමත් බෝගයේ වර්ධනයට වැදගත් වේ.
නිසි පරිදි පොහොර කළමනාකරණය වැදගත් වන අතර නයිට්‍රජන් පෝෂකය මාස 4.5 -5 කට පසු දීමෙන් වැළකීමෙන් වර්ධක වර්ධනය අඩුවී අල අස්වැන්න වැඩිකර ගත හැකි අතර අනිසි පොහොර මිශ්‍රණ යෙදීමෙන් අල කුරුල්ලන් ක්ෂේත්‍රයේදී පැළ වීම වලක්වාගත හැකිය.

අත්පත්‍රිකා - කිරි අල වගාව

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

களைக் கட்டுப்பாடு

களைக் கட்டுப்பாடு அவசியமானது, முக்கியமாக பயிரின் ஆரம்ப நிலையில் ஆகும்

பழக்கப்படுத்தல்

மேற்பரப்பு வேர்களை வெட்டுவதால் பதிய வளர்ச்சி குறையும்.

Leaflet - Kiri ala Cultivation

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey