Crop guides / Kiri Ala

Kiri Ala Disease management

Disease Management

The main disease is yellowing of leaves. Symptoms include rot inside the coma, root rot and yellowing of the leaves. This can be controlled by preparing a well-ventilated soil with good drainage. half burnt paddy husk (completely unburned) can be used to provide good aeration to the soil. In chemical control, the coma can be immersed in the recommended chemical for about half an hour and then planted in the field.

  • Homai WP – 5g/5l
  • Thiram WP – 7g /5l

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ පත්‍ර කහවීමේ රෝගයයි. මෙහි ලක්ෂණ වන්නේ කෝමය ඇතුළත කුණු වීම, මුල් කුණු වීම සහ පත්‍ර කහ පැහැති වීමයි. මනා ජල වහනයක් සහිතව හොදින් වාතාශ්‍රය පවතින පසක් සකස් කර ගැනීමෙන් මෙය පාලනය කර ගත හැකිය. පසට හොද වාතාශ්‍රයක් ලබා දීම සදහා කර දහයියා (සම්පුර්ණයෙන්ම නොපිළිස්සු) භාවිතා කල හැකිය. රසායනික පාලනයේදී කෝම නිර්දේශිත රසායනික ද්‍රව්‍ය තුල පැය භාගයක් පමණ ගිල්වා තබා ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය.

  • Homai WP – 5g/5l
  • Thiram WP – 7g /5l

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவம்

பிரதான நோயானது இலைகள் மஞ்சளாதல் கிழங்கின் உட்பகுதி அழுகல் வேரழுகல் மற்றும் இலைகள் மஞ்சளாதல் என்பன இதன் அறிகுறிகளாகும். இதை நன்கு தயாரிக்கப்பட்ட காற்றோட்டமுள்ள மண்ணுடனான நல்ல வடிகால் அமைப்பை தயாரிப்பதனால் கட்டுப்படுத்தலாம். கருக்கிய உமியை முழுமையாக எரியாத) நல்ல வளியூட்டத்துக்காக மண்ணுக்கு பயன்படுத்தலாம் இரசாயன கட்டுப்பாட்டில் அரை மணி நேரம் கணுக்களை பரிந்துரைத்த இரசாயனத்தில் அமித்திவைத்தபின் களத்தில் நடவும்.

  • Homa WP – 5g / 5l
  • Thiram WP – 7g / 5l

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey