Kiri Ala Suitable area, soil, water and planting season
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
High Nutritious value crop. Under irrigation condition cultivate throughout the year. This is economically profitable as it can be cultivated with low inputs marginal lands with low risk.
Xanthosoma sagittifolium
Released Varieties
Variety details >>
- Isuru
Climatic requirements/ Areas suitable for cultivation
Annual rainfall requirement is about 1500mm. High temperature is preferred with intermittent dry period.
Soil
Preferred pH level range is 5.5 -6.5. Soil with high organic matter content is suitable. Good drainage is important
Cutting requirement
9000-10,000 plants/ha
Nursery Management
Mother Corms are used as planting material. Mother corms are cut in to 2 – 2.5 inches width cuttings. They are treated with fungicide or ash.
Planted in sand Nursery in shady place or cuttings are planted in top soil, organic fertilizer and sand mixture (1:1:1 ratio). At planting 3-4 inches distance is maintain within cuttings. Finally cover the cuttings with straw and irrigate.
When the plants have 4-5 leaves at about 1.5-2 month age, Plants are ready to establish in the field.
Land preparation
Plough the land, holes are prepared as 45 cm x 45 cm x 45 cm in normal soil. In had soil 60 cm x 60 cm x 45 cm holes are needed. Fill the holes with organic matter.
Planting
1.5 month age plants are taken from the nursery without damaging the root system. Planting can be done both in Yala and Maha season with irrigation,
Spacing
1m x 1m
Water supply
Irrigation is important. At dry period leaves burn
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
ඉහළ පෝෂණ අගයෙන් යුත් බෝගයකි. ජලසම්පාදන තත්ත්වය යටතේ වසර පුරා වගා කල හැකිය.
Xanthosoma sagittifolium
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිළිබද >>
- ඉසුරු
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
වාර්ෂික වර්ෂාපතන අවශ්‍යතාව මිලි මීටර් 1500 ක් පමණ වේ. වරින් වර වියළි කාල පරිච්ඡේදයක් සමඟ ඉහළ උෂ්ණත්වය වඩාත් සුදුසු වේ.
පස
ප්‍රශස්ථ pH මට්ටමේ පරාසය 5.5 -6.5 වේ. ඉහළ කාබනික ද්‍රව්‍ය සහිත පාංශු තත්වයන් පැවතීම සුදුසුය.
රෝපණ ද්‍රව්‍ය වල අවශ්‍යතාවය
පැල 9000-10,000 / හෙක්ටයාරයකට
තවාන් කළමනාකරණය
මව් කෝම රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. මව් කෝම අඟල් 2-2.5 දක්වා පළල කැබලිවලට කපා දිලීරනාශක හෝ අළු වලින් ප්‍රතිකාර කරනු ලැබේ. සෙවන සහිත වැලි තවානක හෝ සෙවන සහිත ස්ථානයක 1:1:1 කාබනික ද්‍රව්‍ය , මතුපිට පස් හා වැලි මිශ්‍රණයක තවාන් කරන්න. අඟල් 3-4 පරතරයකින් තවාන් කල යුතුය. අවසානයේ අල කැබලි පිඳුරු වලින් වසුනක් යොදා ජලය සම්පාදනය කරන්න. මාස 1.5 – 2 කදී පත්‍ර 4-5 පමණ සහිත පැල ක්ෂේත්‍ර ස්ථාපනය කිරීමට සුදානම් කරන්න. මාස 1.5 ක් වයසැති පැල මුල් පද්ධතියට හානි නොවන ලෙස තවානෙන් වෙන් කරගත යුතුය. ජල සම්පාදනය සමග යල හා මහ කන්න වල රෝපණය කල හැකිය.
බිම් සැකසීම
භූමිය සී සෑමෙන් පසු සාමාන්‍ය පසෙහි 45 සෙන්ටිමීටර් x 45 සෙන්ටිමීටර් x 45 සෙන්ටිමීටර් වලවල් සකස් කිරීමත් තද පසක 60 සෙන්ටිමීටර් x 60 සෙන්ටිමීටර් x 45 සෙන්ටිමීටර් වලවල් සකස් කිරීමෙන් අවශ්‍ය වේ. කාබනික ද්‍රව්‍ය සමග වලවල් පුරවන්න.
සිටුවීම
මාස 1.5 ක් වයසැති පැල මුල් පද්ධතියට හානි නොකර තවානෙන් ලබා ගනී. ජලසම්පාදන සමඟ යල හා මහ සමයේ රෝපණය කළ හැකිය.
පරතරය
1 මීටර් x 1 මීටර්
ජල සම්පාදනය
ජලසම්පාදනය වැදගත් ය. වියළි කාලයකට ලක්වූ විට පත්‍ර පිළිස්සී යයි
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
உயர் போசணை மிக்க பயிர் நீர்பாசனத்தின் கீழ் வருடம் முழுவதுமான செய்கை. இது பொருளாதார ரீதியில் பயன் தரக்கூடிய குறைந்த ஆபத்துடனான ஒர நிலங்களில் குறை உள்ளீட்டுடன் செய்கை பண்ணலாம். வர்க்கங்களின் தகவல்கள் >> இசுறு
Xanthosoma sagittifolium
கால நிலைத் தேவைகள் / செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்
வருடாந்த மழைவீழ்ச்சி 1500 மீ.மி தேவை. இடைப்பட்ட உலர் காலத்தில் உயர் வெப்பம் பொருத்தமானது.
மண்
பொருத்தமான பி.எச். வீச்சானது 5.5 – 5.6 அதிக சேதன பொருட்களுடனான மண் பொருத்தமானது.
9000 – 10,000 தாவரம் ha
நாற்றுமேடை முகாமைத்துவம்
நடுகைப்பொருளாக தாய் தண்டு கிழங்கு பாவிக்கப்படும் தாய் தண்டு கிழங்கானது 2-2.5 அங்குல அகல துண்டுகளாக வெட்டப்படும் அவை பங்கசு நாசினி அல்லது சாம்பல் மூலம் தொற்றுநீக்கப்படும்
நிழலான இடத்தில் மணல் நாற்றுமேடையில் அல்லது துண்டங்கள் மேல் மண்,சேதன பசளை மற்றும் மணற் கலவையுடனான (1:1:1விகிதம்) கலவையில் நடப்படும் நடுகையின் போது 3-4 அங்குல இடைவெளியை துண்டங்களுக்கிடையில் பேண வேண்டும்.
5-2 மாத வயதில் தாவரம் 4-5 இலைகள் கொண்டிருக்குமாயின், தாவரம் கள நடுகைக்கு தயாராக இருக்கும்.
நிலம் தயார் செய்தல்
நிலத்தை உழுது சாதாரண மண்ணில் 45 cm x 45 cm x 45 cm அளவில் குழிகளை தயார் செய்ய வேண்டும். கடினமான மண்ணாயின் 60 cm x 60 cm x 45 cm குழிகள் தயாரிக்க வேண்டும். சேதன பொருட்களைக் கொண்டு குழிகளை நிரப்ப வேண்டும்.
நடுகை செய்தல்
நாற்றுமேடையில் இருந்து 1.5 மாத வயதுடைய நாற்றுகளை வேர் சேதமடையாதவாறு அகற்ற வேண்டும். நீர் பாசனத்துடன் சிறுபோகம், பெரும்போகம் இரண்டிலும் நடுகை செய்ய முடியும்.
நடுகை இடைவெளி
1m x 1m
நீர் வழங்கல்
நீர் பாசனம் அவசியமானது. உலர் காலத்தில் இலைகள் கருகும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.