Kiri Ala Further information
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Released Varieties
Variety details >>
- Isuru
Weed Control
Weed control is important, especially at the beginning of the crop
Training
Reduce the vegetative growth by cutting surface roots
Leaflet - Kiri ala Cultivation
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
නිකුත් කරන ලද ප්රභේද
ප්රභේද පිළිබද >>
- ඉසුරු
වල් පැළෑටි පාලනය
වල්පැලෑටි පාලනය වැදගත් වේ, විශේෂයෙන් බෝගයේ ආරම්භයේ දී
පඳුරු පාලනය
මතුපිට මුල් කැපීමෙන් වර්ධක අඩු කරයි
විශේෂිත බෝග කළමනාකරණ ක්රම
තවාන් පාලනය – පැළ ලබා ගැනීම සදහා නිරෝගී මව් ශාකයක මව් අල කැබලි කපා වැලි තවානක මාස 1.5 ක පමණ කාලයකදී පල ලබා ගත යුතුයි. මුල් නොකැඩෙන ලෙස පැළ ලබා ගැනීම වැදගත් වේ.
වගා නඩත්තුවේදී ශාකයේ , පහල පත්ර තලා නමා දැමීමත් , මතු පිට දිවෙන මුල් කපා ගසට පස් ලන්කිරීමත් බෝගයේ වර්ධනයට වැදගත් වේ.
නිසි පරිදි පොහොර කළමනාකරණය වැදගත් වන අතර නයිට්රජන් පෝෂකය මාස 4.5 -5 කට පසු දීමෙන් වැළකීමෙන් වර්ධක වර්ධනය අඩුවී අල අස්වැන්න වැඩිකර ගත හැකි අතර අනිසි පොහොර මිශ්රණ යෙදීමෙන් අල කුරුල්ලන් ක්ෂේත්රයේදී පැළ වීම වලක්වාගත හැකිය.
අත්පත්රිකා - කිරි අල වගාව
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
களைக் கட்டுப்பாடு
களைக் கட்டுப்பாடு அவசியமானது, முக்கியமாக பயிரின் ஆரம்ப நிலையில் ஆகும்
பழக்கப்படுத்தல்
மேற்பரப்பு வேர்களை வெட்டுவதால் பதிய வளர்ச்சி குறையும்.
Leaflet - Kiri ala Cultivation
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.