Crop guides / Kang Kung

Kang Kung Post-harvest handling

Harvesting

The first harvest can be obtained at about 30 days when the crop is grown in uplands and when it is grown in low lands, the harvest can be obtained around 20 days of planting. After that it can be harvested once in 20 -25days.

Yield

2000kg can be obtained from 1000 m2 area. ( 2000 kgs/1000m2 )

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

උස් බිම් වල වගා කළ විට කංකුන් සිටුවා දින 30 කට පමණ පසුද පහත් බිම් වල වගා කළ විට සිටුවා දින 30 කට පමණ පසුද පළමු අස්වැන්න ලබා ගත හැකි වේ. ඉන්පසු සෑම දින 20 කට 25 කට පමණ වරක් අස්වැන්න ලබා ගත හැකිය.

අස්වැන්න

වර්ග මීටර් 1000 ක වගාවකින් වරකට කි.ග්‍රෑ. 2000 අස්වැන්නක් (2000kg/ 1000m2) ලබාගත හැකිවේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

உயர் நிலத்தில் பயிர் வளர்ந்து 30 நாட்களில் முதல் அறுவடையை பெறலாம் மற்றும் அவை தாழ் நிலங்களில் வளரும் போது, நடுகை செய்து 20 நாட்களில் அறுவடையை பெறலாம். அதன் பின் ஒவ்வொரு 20-25 நாட்களில் அறுவடையை பெறலாம்.

விளைச்சல்

1000m2 பிரதேசத்தில் 2000 kg ஐ பெறலாம் (2000kgs / 1000m2 )

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey