Cucumber Soil testing
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Soil
Can be cultivated I with different soil types having better drainage and organic matter. Suitable pH is 5.5-7.5.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පස
විවිධ ආකාරයේ පස් වර්ග පවතින ඉඩම්වල පිපිඤ්ඤා වගාකළ හැකිය. කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලවහනය වන පස වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි දිගු කාලයක් ජලය රඳා පැවතීමේ තත්ත්වයට බෝගය ඉතා සංවේදීය. සුදුසු පී.එච්. අගය 5.5-7.5 වේ.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
மண்
நல்ல நீர் வடிப்பு மற்றும் சேதன பொருட்கள் கொண்ட மாறுபட்ட மண் வகைகளில் செய்கை செய்யலாம். பொருத்தமான pH 5.5-7.5 ஆகும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.