Crop guides / Cucumber

Cucumber Suitable area, soil, water and planting season

Cucumber is a popular vegetable as a cooking type or salad type

Cucumis sativus

Released Varieties

Variety details >>

  • HORDI Green
  • HORDI White
  • Kalpitiya white
  • Champion
  • Gannoruwa white
  • LY 58

Climatic requirements/ Areas suitable for cultivation

Suitable to cultivate in wet zone in year round and dry zone in Maha season. Can be cultivated up to above 1000 m sea level. Optimum temperature is 30 O C.

Soil

Can be cultivated I with different soil types having better drainage and organic matter. Suitable pH is 5.5-7.5.

Seed requirement

1 kg/ha

Nursery Management

No nursery needed direct planting is practiced

Land preparation

After cleaning to remove weeds, hills can be prepared as 30m x30m x 30m in size.

Planting

Direct seeding

Spacing

1m x 1m as a spacing for mono culture. Sometime this crop can be cultivated as mix crop.

Water supply

Apply sufficient amount of water, without lodging

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පිපිඤ්ඤා යනු පිසීමේ හෝ සලාද වර්ගයක් ලෙස ජනප්‍රිය එළවළු වර්ගයකි

Cucumis sativus

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිලිබඳ >>

  • හෝර්ඩි ග්‍රීන්
  • හෝර්ඩි වයිට්
  • කල්පිටිය වයිට්
  • චැම්පියන්
  • ගන්නෝරුව වයිට්
  • LY 58

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

තෙත් කලාපයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදී ද වගාකළ හැකිය. මෙම භෝගය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකිය. උෂ්ණ පරිසර තත්ත්ව ප්‍රිය කරන භෝගයකි. භෝගයේ වර්ධනය සාර්ථක වීම සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශක 30 ක් පමණ වේ.

පස

විවිධ ආකාරයේ පස් වර්ග පවතින ඉඩම්වල පිපිඤ්ඤා වගාකළ හැකිය. කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලවහනය වන පස වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි දිගු කාලයක් ජලය රඳා පැවතීමේ තත්ත්වයට බෝගය ඉතා සංවේදීය. සුදුසු පී.එච්. අගය 5.5-7.5 වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1 කි.

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය නිසා තවාන් පාලනයක් අවශ්‍ය නොවේ

බිම් සැකසීම

ඉඩමේ වල්පැළ ඉවත්කර සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වළවල් නියමිත පරතරයට සකසන්න.

පැළ සිටුවීම

සෘජු රෝපණය

පරතරය

තනි වගාවක් සඳහා මීටර් 1 ං මීටර් 1 පරතරය ප්‍රමාණවත්ය. බණ්ඩක්කා සමඟ මිශ්‍ර වගාවක් ලෙස ද පිපිඤ්ඤා වගාකළ හැකිය. එවිට ලබාදිය යුතු පරතරය මීටර් 1.2 ං මීටර් 0.9 (සෙන්ටිමීටර් 120 ං 90) කි. මෙහිදී එකම වළෙහි භෝග දෙකටම අයත් බීජ සිටුවන්න.

ජල සම්පාදනය

භෝගයට අනවශ්‍ය පරිදි ජලය සැපයීම සුදුසු නැත. පසෙහි තෙතමනය වැඩි වූ විට වැල් හා ගෙඩි කුණුවී යා හැකිය. එනිසා වගාව යටවන පරදි ජලය හැරවීම නොකරන්න.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வெள்ளரிக்காய் சமையல் வகை அல்லது சலாது வகையில் பிரபல்யமான ஒரு மரக்கறி

Cucumis sativus

வெளியிடப்பட்ட வர்க்கங்கள்

வர்க்கங்களின் தகவல்கள் >>

  • HORDI கிறீன்
  • HORDI வைட்
  • கல்பிட்டிய வைட்
  • சாம்பியன்
  • கன்னொறுவை வைட்
  • LY 58

காலநிலைத் தேவைகள் / செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்

வருடம் முழுவதும் ஈரவலயத்திலும் பெரும் போகத்தில் உலர் வலங்களிலும் செய்கை பண்ணலாம். கடல் மட்டத்தில் இருந்து 1000 மீற்றர் வரை செய்கை பண்ணலாம். 300C பொருத்தமான வெப்பநிலையாகும்.

மண்

நல்ல நீர் வடிப்பு மற்றும் சேதன பொருட்கள் கொண்ட மாறுபட்ட மண் வகைகளில் செய்கை செய்யலாம். பொருத்தமான pH 5.5-7.5 ஆகும்.

வித்து தேவை

1 kg/ha

நாற்று மேடை முகாமைத்துவம்

நாற்றுமேடை அவசியமில்லை நேரடி விதைப்பு போதுமானது

நிலத்தை தயாரிப்பு

களை களகற்றி சுத்தம் செய்த பின், 30cm x 30cmx30cmஅளவில் குழிகளை தயார் செய்தல்

நடுகை செய்தல்

நேரடி விதைப்பு

நடுகை இடைவெ ளி

1m x 1m இடைவெளி தனி செய்கைக்கு பொருந்தும். சில நேரங்களில் இந்த பயிர் கலப்பு பயிராக செய்யப்படும்.

நீர் வழங்கல்

நீர் தேங்காது போதியளவு நீர் வழங்கல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey