Cucumber Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
No nursery needed direct planting is practiced
Planting
Direct seeding
Fertilizer
| Time of application | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal | 75 | 200 | 60 |
| After 4 weeks | 75 | – | 60 |
| After 5 weeks | 75 | – | 60 |
Water supply
Apply sufficient amount of water, without lodging
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
සෘජු රෝපණය නිසා තවාන් පාලනයක් අවශ්‍ය නොවේ
පැළ සිටුවීම
සෘජු රෝපණය
පොහොර
| යෙදිය යුතු කාලය | යුරියාකි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට්කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර | 75 | 200 | 60 |
| මතු පිට පොහොර (සති 04 කට පසු) | 75 | – | 60 |
| මතු පිට පොහොර (සති 05 කට පසු) | 75 | – | 60 |
ජල සම්පාදනය
භෝගයට අනවශ්‍ය පරිදි ජලය සැපයීම සුදුසු නැත. පසෙහි තෙතමනය වැඩි වූ විට වැල් හා ගෙඩි කුණුවී යා හැකිය. එනිසා වගාව යටවන පරදි ජලය හැරවීම නොකරන්න.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்று மேடை முகாமைத்துவம்
நாற்றுமேடை அவசியமில்லை நேரடி விதைப்பு போதுமானது
நடுகை செய்தல்
நேரடி விதைப்பு
பசளையிடல்
| இட வேண்டிய காலம் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற்று kg/ha | மியூரைட் பொட்டாசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டுப் பசளை | 75 | 200 | 60 |
| 4 வாரங்களில் பின் | 75 | – | 60 |
| 5 வாரங்களின் பின் | 75 | – | 60 |
நீர் வழங்கல்
நீர் தேங்காது போதியளவு நீர் வழங்கல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.