Crop guides / Mukunuwenna

Mukunuwenna Post-harvest handling

Harvesting

First harvest can be obtained at four weeks after planting. Harvesting can be done at every 3-4 weeks after first harvesting.

Yield

1000-1200kg of harvest can be obtained at once from 1000 m2 field.
By maintaining the field properly the crop can be harvested for two years. (8-10 picks in one year)\
At about 2 years the yield is reduced and the crop should be removed. Crop rotation should be practiced without planting the same crop again in the field.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

සිටුවීමෙන් පසු සති හතරකට පළමු අස්වැන්න ලබා ගත හැකිය. පළමු අස්වැන්නෙන් පසු සෑම සති 3-4 කට වරක් අස්වනු නෙලීම කළ හැකිය.

අස්වැන්න

අස්වැන්න කිලෝග්‍රෑම් 1000-1200 ක් වර්ග මීටර් 1000 ක ක්ෂේත්‍රයෙන් ලබා ගත හැකිය.
කෙත නිසි ලෙස නඩත්තු කිරීමෙන් වසර දෙකකට අස්වැන්න නෙළා ගත හැකිය. (වසරක් තුළ නෙලීම් වාර 8-10)
අවුරුදු 2 ක් පමණ වන විට අස්වැන්න අඩු වන අතර බෝග ඉවත් කළ යුතුය. එකම බෝගය නැවත කෙතේ සිටුවීමෙන් තොරව විවිධ බෝග වගා කළ යුතුය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

முதல் அறுவடை நடுகை செய்து 4 வாரங்களில் பெறப்படும். முதல் அறுவடையின் பின் ஒவ்வொரு 3-4 வாரங்களில் அறுவடை செய்யப்படும்.

விளைச்சல்

1000m2 களத்தியிருந்து 1000-1200 kg அறுவடை பெறப்படும்
முறையாக கள பராமரிப்பு செய்வதால் இரு வருடங்களில் அறுவடை செய்யலாம். (ஒரு வருடத்தில் 8-10 பறிப்பு)
இரண்டு வருடங்களில் அறுவடை குறையும் மற்றும் பயிர் அகற்றப்பட வேண்டும். களத்தில் அதே பயிரை பயிரிடாது பயிர் சுழற்சி செய்ய வேண்டும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey