Mukunuwenna Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Planting
Stem cuttings are planted in specified spacing or randomly. Single cutting is planted at one point.
Fertilizer
Organic fertilizer and chemical fertilizers are applied poultry manure is the commonly used organic fertilize in commercial cultivations. Nematode problem can be minimized by using poultry manure.
Fertilizers for 1000m2 (1/4 AC) area
-organic fertilizers 01 ton
-chemical fertilizers
| Time of Apply | Urea kg | TSP kg | MOP kg |
|---|---|---|---|
| Basal – Applied 1-2 days before planting | 9.0 | 13.5 | 10.0 |
| Top dressing – After first harvesting | 9.0 | – | – |
| Top dressing – 2 nd harvesting and followed it at each harvesting | 5.5 | – | 1.5 |
| Top dressing – at every 6 months | – | 6.5 | – |
Water supply
Irrigation is done frequently to maintain the moisture at the top layer of the bed. Water lodging should be avoided.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පැළ සිටුවීම
දඩු කැබලි නිශ්චිත පරතරයකින් හෝ අහඹු ලෙස සිටුවනු ලැබේ. එක් එක දඩු කැබලි තනිව සිටවනු ලැබේ.
පොහොර
කාබනික පොහොර හා රසායනික පොහොර යොදනු ලැබේ. කුකුළු පොහොර වාණිජ වගාවන්හි බහුලව භාවිතා වන කාබනික පොහොර වේ. කුකුළු පොහොර භාවිතයෙන් නෙමටෝඩා ගැටළුව අවම කර ගත හැකිය.
1000m2 (1/4 අක්කර) ප්රදේශයක් සඳහා පොහොර
කාබනික පොහොර ටොන් 01 යි
රසායනික පොහොර
| යෙදිය යුතු අවස්තාව | යුරියාකි.ග්රෑම්. | ත්රිත්ව සුපර් පොස්පේට් කි.ග්රෑම්. | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්රෑම්. |
|---|---|---|---|
| මුලික පොහොර – සිටුවීමට දින 1-2 කට පෙර | 9.0 | 13.5 | 10.0 |
| මතුපිට පොහොර – පළමු අස්වනු නෙළීමෙන් පසු | 9.0 | – | – |
| මතුපිට පොහොර – දෙවන අස්වනු නෙළීමෙන් පසු හා ඉන්පසු අස්වනු නෙළනා සාම අවස්ථාවකම | 5.5 | – | 1.5 |
| මතුපිට පොහොර –සෑම මාස 06 කට වරක්ම | – | 6.5 | – |
ජල සම්පාදනය
පාත්තියෙහි ඉහළ ස්ථරයේ තෙතමනය පවත්වා ගැනීම සඳහා වාරිමාර්ග නිතර සිදු කෙරේ. ජල රැදීම වළක්වා ගත යුතුය.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நடுகை செய்தல்
பசளை
சேதன பசளை மற்றும் இரசாயன பசளைகள் பொதுவாக இடப்படும். கோழி எருவானது பொதுவாக வர்த்தக ரீதியிலான செய்கையில் பயன்படுத்தப்படும். கோழி எரு பயன்பாட்டால் நெமற்றோடு பிரச்சினை குறைக்கப்படும்.
1000m2 (1/4 AC) பிரதேசத்துக்கான பசளை
சேதன பசளை – 01 தொன்
இரசாயன பசளை
| இட வேண்டிய காலம் | யூரியா kg | முச்சுபர் பொசுபேற்று kg | மியூரைட்டு பொட்டாசு kg |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை நடுகை செய்ய 1-2 நாட்களுக்கு முன் | 9.0 | 13.5 | 10.0 |
| மேற்கட்டு பசளை முதல் அறுவடையின் பின் | 9.0 | – | – |
| மேற்கட்டு பசளை 2ம் அறுவடை மற்றும் ஒவ்வொரு அறுவடையை தொடர்ந்து | 5.5 | – | 1.5 |
| மேற்கட்டு பசளை ஒவ்வொரு 6 மாதமும் | – | 6.5 | – |
நீர் வழங்கல்
அடிக்கடி நீர் பாசனம் செய்வதால் பாத்தியின் மேற்பரப்பு ஈரலிப்பை பேண முடியும். நீர் தேங்குவதை தடுக்க வேண்டும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.