Yard Long Bean Post-harvest handling
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Harvesting
Harvest both bush & vine types every 2 days. Bush types can give 7-12 times and vine types can give about 15-16 times of harvesting
Yield
Polon and hawari mae – 12 mt/ha;
Bushita (local) – 10mt/ha;
Bush polon mae – 9mt/ha;
Gannoruwa Hawari – 35 mt/ha ;
Gannoruwa A9 – 21/24 mt/ha
- Leaflet - Yard long bean Cultivation
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
අස්වනු නෙළීම
පඳුරු සහ වැල් ආකාර දෙකේම අස්වැන්න නෙළීම සෑම දින 2 කට වරක් කිරීමෙන් අස්වැන්නේ ගුණාත්මය පවත්වා ගත හැකියි. පඳුරු ආකාරයේ ප්‍රභේද වලින් අස්වනු වාර 7-12 පමණ ලබාගත හැකිය. වැල් ආකාරයේ වර්ග වලින් අස්වනු වාර 15 – 16 පමණ ලබාගත හැකිය.
අස්වැන්න
පොළොන් සහ හවරි මෑ : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 12
බුෂිටාවෝ දේශීය : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 10
පඳුරු පොළොන් මෑ: හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 9
ගන්නෝරුව හවරි :හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 35
ගන්නෝරුව A9 : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 21-24
- අත්පත්‍රිකා - මෑ වගාව
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
அறுவடை
ஒவ்வொரு 2 நாளுக்கும் ஒரு தடவை புதர் மற்றும் கொடி வகையை அறுவடை செய்யலாம். புதர் வகை 7-12 தடவை மற்றும் கொடி வகை 15-16 தடவை அறுவடை செய்யலாம்.
விளைச்சல்
பொலோன் மற்றும் ஹவாரிமே – 12mt/ha
புஷிடா (உள்ளூர்) 10mt/ha
புதர் போலோன்மே – 9mt/ha
கன்னொறுவை ஹவரி – 35mt/ha
கன்னொறுவை ஏ9 – 21 -24 mt/ha
- Leaflet - Yard long bean Cultivation
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.