Yard Long Bean Soil testing
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Soil
Well-draining sandy loam soil is ideal. Soil pH around 5.6 -7 is optimal. Heavy clay soils with poor drainage is not good for cultivation
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පස
වැලි ලෝම් පස් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.6-7 අතර වීම වගාවට යෝග්‍ය වේ. ජල වහනය දුර්වල මැටි අධික පස වගාවට සුදුසු නැත
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
மண்
நல்ல நீர்வடிப்புள்ள மணல் இருவாட்டி மண் சிறந்தது. பொருத்தமான மண் பி.எச். 5.6 – 7 அதிக களி மண்ணுடனான நீர்வடிப்பு குறைந்தவை செய்கைக்கு பொருத்தாது.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.