Crop guides / Yard Long Bean

Yard Long Bean Post-harvest handling

Harvesting

Harvest both bush & vine types every 2 days. Bush types can give 7-12 times and vine types can give about 15-16 times of harvesting

Yield

Polon and hawari mae – 12 mt/ha;
Bushita (local) – 10mt/ha;
Bush polon mae – 9mt/ha;
Gannoruwa Hawari – 35 mt/ha ;
Gannoruwa A9 – 21/24 mt/ha

  • Leaflet - Yard long bean Cultivation

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

පඳුරු සහ වැල් ආකාර දෙකේම අස්වැන්න නෙළීම සෑම දින 2 කට වරක් කිරීමෙන් අස්වැන්නේ ගුණාත්මය පවත්වා ගත හැකියි. පඳුරු ආකාරයේ ප්‍රභේද වලින් අස්වනු වාර 7-12 පමණ ලබාගත හැකිය. වැල් ආකාරයේ වර්ග වලින් අස්වනු වාර 15 – 16 පමණ ලබාගත හැකිය.

අස්වැන්න

පොළොන් සහ හවරි මෑ : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 12
බුෂිටාවෝ දේශීය : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 10
පඳුරු පොළොන් මෑ: හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 9
ගන්නෝරුව හවරි :හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 35
ගන්නෝරුව A9 : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 21-24

  • අත්පත්‍රිකා - මෑ වගාව

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

ஒவ்வொரு 2 நாளுக்கும் ஒரு தடவை புதர் மற்றும் கொடி வகையை அறுவடை செய்யலாம். புதர் வகை 7-​12 தடவை மற்றும் கொடி வகை 15-16 தடவை அறுவடை செய்யலாம்.

விளைச்சல்

பொலோன் மற்றும் ஹவாரிமே – 12mt/ha
புஷிடா (உள்ளூர்) 10mt/ha
புதர் போலோன்மே – 9mt/ha
கன்னொறுவை ஹவரி – 35mt/ha
கன்னொறுவை ஏ9 – 21 -24 mt/ha

  • Leaflet - Yard long bean Cultivation

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey