Crop guides / Yard Long Bean

Yard Long Bean Disease management

Disease Management

1. Collar rot/ Root rot
Causal Organism: Fusarium spp., Pythium spp., Sclerotium spp
Symptoms
Management
2. Charcoal rot / Tobacco ( Ashy stem Blight)
Causal Organism: macrophomina phaseolina
Symptoms
Management

  • The base of the plant turns brown and rot outside.
  • If the infection is caused by Sclerotium fungus, white fungal mycelium can see at the base of the plant.
  • wilted patches can be seen in the field
  • Improve drainage
  • Application of fungicides to the basement
  • Crop rotation
  • Removal of infected plant parts from the field and destruction
  • The initial symptoms are gray brown sunken dry spots on the base of the stem
  • This can spread to the apex of the plant. Plant wilt and then die
  • The leaves of diseased plants first wither and then die
  • Apply Tebuconazole 250g /lEW fungicide after about 04 weeks of planting

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

1. පාමුල කුණුවීම/මුල් කුණු වීම
රෝග කාරකය: Fusarium spp., Pythium spp., Sclerotium spp
රෝග ලක්ෂණ
පාලනය
2. අළු පැහැති කඳ අංගමාරය
රෝග කාරකය: macrophomina phaseolina (මැක්‍රෝෆෝමිනා ෆෙසියෝලි දිලීරය)
රෝග ලක්ෂණ
පාලනය

  • ශාකයේ පාදස්ථය දුඹුරු පැහැ වන අතර පිටත කුණු වීම සිදු වේ.
  • ආසාදනය scleratium දිලීරය මඟින් නම් ශාකයේ පාදස්ථ කොටසෙහි සුදු පැහැති දිලීර ජාල දක්නට ලැබේ.
  • ක්‍ෂේත්‍රයේ ශාක තැනින් තැන මැල වී තිබෙනු දැකිය හැක.
  • ජලවහනය දියුණු කිරීම
  • පාදස්තයට දිලීරනාශක යෙදීම
  • බෝග මාරුව
  • ආසාදිත ශාක කොටස් ක්ෂේත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම
  • මුලික රෝග ලක්ෂණ ලෙස අළු දුඹුරු පැහැති ගිල්වුණු ස්වභාවයක් ගන්නා වියළි පැල්ලම් කඳේ පාදස්ථ ප්‍රදේශයේ ඇතිවේ.
  • මෙය පැළෑටියේ අග්‍රස්ථය දක්වාම විහිදිය හැකිය. පැළෑටි මැලවී පසුව මැරී යයි.
  • රෝගී ගස් වල පත්‍ර පළමුව මැලවී පසුව මැරී යයි.
  • වගාවට සති 04 පමණ වූ පසු ටෙබ්‍රකොනසෝල් 250g /lEW දිලීරනාශක යොදන්න.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவும்

1. கழுத்தழுகல் / வேரழுகல்
நோயாக்கி காரணி : Fusarium spp., Pythium spp., Sclerotium spp
அறிகுறிகள்
முகாமைத்துவம்
2. கரி அழுகல் / புகையிலை (சாம்பல் தண்டு வெளிறல்)
நோயாக்கி காரணி : macrophomina phaseolina
அறிகுறிகள்
முகாமைத்துவம்

  • Sclerotium fungus இனால் தொற்று ஏற்படுமாயின் தாவரத்தின் அடியில் வெள்ளை பூஞ்சணமான mycelium ஐ அவதானிக்க முடியும்
  • களத்தில் வாடிய திட்டுகளை அவதானிக்கலாம்
  • வடிகால் மேம்பாடு
  • அடிப்பகுதிக்கு பங்கசு நாசினி தெளித்தல்
  • பயிர் சுழற்சி
  • களத்திலிருந்து தொற்றுக்குள்ளான தாவர பாகங்களை அகற்றி அழித்தல்
  • ஆரம்ப அறிகுறிகளாக தண்டின் அடிப்பகுதியில் சாம்பல் சார் கபில நிற பள்ளமான காய்ந்த புள்ளிகள் காணப்படும்.
  • இது தாவர உச்சி வரை பரவலாம். தாவரம் வாடிய பின் இறக்கும்
  • நோயுள்ள தாவர இலைகள் முதலில் உதிர்ந்து பின் இறக்கும்
  • நடுகை செய்து 04 வாரத்தின் பின் Tebuconazole ன் 250 கிராம் IEW பங்கசு நாசினியை தெளித்தல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey