Crop guides / Kohila

Kohila Fertiliser and water / nursery and planting

Fertilizer

Apply organic fertilizer.
Before starting the cultivation, apply various decomposed organic fertilizers and green manures to the beds and mix. Proper application of organic manure helps in conserving soil moisture and increasing soil fertility. Applying cattle manure as an organic fertilizer has the potential to increase the incidence of weeds.
Chemical Fertilizer (Kg / 100m2 )
Note 1: It is best to apply phosphorus and potassium as basic fertilizers after a soil test.

Fertilizer applicationUreaTSPMOP
Basic fertilizer1.01.51.0
4 weeks after top dressing1.01.0
after each harvest1.51.5

Water supply/ Irrigation

Although moisture is required in the crop, prolonged exposure to water impairs growth. Therefore, necessary steps should be taken to irrigate the crop from time to time.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පොහොර

කාබනික පොහොර
වගාව ආරම්භ කිරීමට පෙර දිරාපත් වූ විවිධ කාබනික පොහොර වර්ග හා කොළ පොහොර වැනි දෑ පාත්තිවලට යොදා පසට කළවම් කරන්න. මැනවින් කාබනික පොහොර යෙදීමෙන් පසෙහි තෙතමනය ආරක්‍ෂාවීමටත්, පසෙහි සාරවත් බව වැඩිකර ගැනීමටත් උපකාරී වේ. කාබනික පොහොරක් ලෙස ගොම යෙදීමෙන් වල් පැළෑටි බහුලව හට ගැනීමේ ඉඩකඩක් පවතී.
රසායනික පොහොර (වර්ග මීටර් 100 කට කි.ග්‍රෑ. – Kg/100m2)
සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

පොහොර යොදන අවස්ථාවයූරියාත්‍රිත්ව සුපර් පොස්පේට්මියුරියේට් ඔෆ් පොටෑෂ්
මූලික පොහොර1.01.51
මතුපිට පොහොර සිටුවා සති 4 කට පසු1.0
සෑම මාස 6 කට වරක්1.0
සෑම අස්වැන්න නෙළීමකට පසු0.50.5

ජල සම්පාදනය

වගාව තුළ තෙතමනය පැවතීම අවශ්‍ය වුවත් දිගුකලක් ජලයෙන් යටවී පැවතීම මඟින් වර්ධනය බාල වේ. එනිසා වරින් වර වගාවට ජලය ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතුය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

பசளையிடல்

சேதன பசளையிடல்
செய்கை ஆரம்பிக்க முன், பல்வேறு உக்கிய சேதனபசளை மற்றும் இலைபசளையை மேடையில் இட்டு கலத்தல்.முறையான சேதன பசளை சேர்க்கை மண் ஈரப்பதன் மற்றும் மண் வளத்தை அதிகரிக்க உதவும். சேதன உரமாக மாட்டெரு இடுவதால் அவை களைகளின் இருப்பை வெகுவாக அதிகரிக்கும்.
இரசாயன பசளை (Kg/100m2)
குறிப்பு 1- மண் பரிசோதனையின் பின் பொசுபரஸ் மற்றும் பொட்டாசியத்தை அடிக்கட்டு பசளையாக இடல் சிறந்தது

பசளையிடல்யூரியாமுச்சுபர் பொசுபேற்றுமியூரைட் பொட்டாசு
அடிக்கட்டு பசளை1.01.51.0
மேற்கட்டுபசளையிட்டு 4 வாரங்களின் பின்1.01.0
ஒவ்வொரு அறுவடையின் பின்னர்1.51.5

நீர் விநியோகம்/ நீர் பாசனம்

எவ்வாறாயினும் பயிருக்கு ஈரப்பதன் அவசியம், நீரின் நீண்டகால வெளிப்பாடு வளர்ச்சியை பலவீனமடைய செய்கிறது. ஆகையால், குறித்த நேரத்தில் பயிருக்கு நீர்பாசனம் செய்யும் படி முக்கியமானது.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey