Kohila Organic production and other diseases
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Weed Control
The main problem of kohila cultivation is the difficulty of weed control. After planting the shoots or buds, apply straw as a mulch to cover the ground. Weeds can also be controlled by applying mulch from time to time at different stages of the cultivation.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
වල් මර්ධනය
කොහිල වගාවේ ප්‍රධානතම ගැටළුව වන්නේ වල් පැළෑටි පාලනයට ඇති දුෂ්කරතාවයයි. කරටි හෝ අංකුර සිටුවීමෙන් පසු පොළොව වැසීයන පරිදි පිදුරු වැනි වසුනක් යොදන්න. එසේම වගාවේ විවිධ අවස්ථාවලදී ද වරින් වර නැවත මෙසේ වසුන් යෙදීමෙන් පසු අවස්ථාවලදී ඇතිවන වල් පැළෑටි පාලනය කළ හැකිය.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
களைக்கட்டுப்பாடு
கொகில செய்கையிலுள்ள முக்கிய பிரச்சினையானது களைக்கட்டுப்பாடு. தளிர் அல்லது அரும்புகளின் நடுகையின் பின், வைக்கோலை பத்திரக்கலவையாக நிலத்திற்கு இடலாம். செய்கையின் பல்வேறு மட்டங்களில் காலப்போக்கில் பத்திரக்கலவையால் களைகளும் கட்டுப்படுத்தப்படும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.