Crop guides / Kohila

Kohila Post-harvest handling

Harvesting

Leaves can be harvested about 8-12 months after planting. About 2,000 – 2,500kgs of rhizomes can be taken as harvest from 50m2 area and about 150 bundles of leaves at a time.

Yield

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වැන්න

කොහිල සිටුවා මාස 8-12ක පමණ කාලයක් ගතවූ පසු දළු අස්වැන්න ලබා ගත හැකි වේ. ඉන්පසු සෑම දින 8-10 කට වරක් දළු අස්වැන්න ලබා ගත හැකිවේ.
වර්ග මීටර් 50 ක පමණ වගාවකින් කි.ග්‍රෑ. 2,000 – 2,500 පමණ “අල” අස්වැන්නක් ද, වරකට දළු මිටි 150 පමණ අස්වැන්නක් ද ලබාගත හැකිය.

Yield

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

நடுகை செய்து 8-12 மாதங்களின் பின் இலைகளை அறுவடை செய்யலாம். 50m2 பரப்பில் 2000-2500kgs அளவு வேர் தண்டுகிழங்குகளை அறுவடையாக பெறலாம் மற்றும் ஒரு தடவையில் 150 கட்டு இலைகளை பெறலாம்.

Yield

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey