Crop guides / Beet

Beet Organic production and other diseases

Weed Control

Manually control the weeds 2 weeks after transplants. Remove the weed before apply top dressing. Weeds are control with the intercultural operations as well.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

වල් පැළෑටි පාලනය

වගාවේ පැළ සිටුවා සති 2 දී පළමුවරට වල් පැළ ගලවා දමන්න. ඉන්පසු මතුපිට පොහොර යෙදීමට පෙර, එනම් සති 4 දී පමණ නැවත වරක් වගාවේ වල් පැළ ඉවත් කරන්න.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

களை கட்டுப்பாடு

மீள் நடுகை செய்து 2 வாரங்களின் பின் களை கட்டுப்பாடு செய்தல். மேல்கட்டு பசளை இடுவதற்கு முன் களை அகற்றவும். களைகள இடை பயிர் கலாச்சார முறைகளால் அகற்றப்படும்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey