Beet Crop protection and seed health
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Pest Management
Liriomyza huidobrensis
Become serious pest during the dry period
Damage symptoms
Adult punchers leave for both feeding and oviposition. This may cause a spotted appearance on foliage. Larvae make irregular mine and result drying and withering of leaves. Damage plants succumb to secondary infections.
Management
Chemical control
Agrotis
Damage symptoms
Habitually they are nocturnal. Early instars make round holes in leaves. Later, the shoots are damaged close to the ground, often cut the whole plant at the base. Cut several plants in a single night and pulling the plant stem belowground. Cut plants show wilting during day time. Formed unsightly holes in the tubers
Management
Chemical control
- Regular field inspection
- Yellow colour sticky trap
- Covering crops with suitable material prevent mitigating flies
- Removal of other host plants surrounds the crop field
- Removal and distraction of infected plant material
- Augment ecto-parasitoid Diglyphus isaea
- Azadiractin 1% EC at the rate of 16ml/16 l of water
- Abamectin 18g/l EC at the rate of 9.6 ml/16 l of water
- Neem seed water extract at the rate of 640g/16 l of water
- Regular monitoring
- Hand collecting and destroying
- Weed management
- Proper field sanitation
- Plough the soil deeply to bring the larvae and pupa to the surface of the soil
- Profenophos 500 g/l EC at the rate of 32 ml per 16 l of water
Disease Management
1.Cercospora Leaf Spot
2.Mycospherella spot
- Use of disease free seeds
- Use sprinklers for watering
- Crop rotation
- Field sanitation
- Weed control
- Planting in proper spacing
- Hot water treatment for seeds
- Recommended fungicides – Mancozeb, Maneb, Carbendazim, Chlorothalonil
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පළිබෝධ කළමනාකරණය
Liriomyza huidobrensis
වියළි කාලගුණ තත්ත්වයන් යටතේ වැඩි හානියක් සිදු කරන ප්‍රධාන කෘමි පළිබෝධකයෙකි.
හානියසුහුඹුල් ගැහැණු මැස්සන් යුෂ උරා බීමට හා බිත්තර දැමීම සඳහා පත්‍ර සිදුරු කරයි. එනිසා පත්‍ර වල සුදු පැහැති ලප ඇතිවේ. මේ තුළින් ජලය වාෂ්ප වීම නිසා පත්‍ර වියලීමට ලක්වේ.කීටයින් පත්‍රයේ අභ්‍යන්තර කොටස් ආහාරයට ගනිමින් පෝෂණය වන අතර, මේ නිසා පත්‍රයේ සිහින් සුදු පැහැති උමං ඇති වේ. මෙමගින් පත්‍රයේ ප්‍රභාසංස්ලේෂණය අඩාල වේ. තුවාල වූ පත්‍ර තුලට දිලීර හෝ වෙනත් රෝග කාරක වලට පහසුවෙන් ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා ද්වීතීක ආසාදන ඇති වේ.
පාලනය■ නිරන්තර වගා පරීක්ෂාවවගාව ස්ථාපනයට පෙර හා වගාව ස්ථාපනයෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කල යුතුය. මෙමගින් හානිය ආරම්භක අවස්ථාවේදීම හඳුනාගත හැකි වේ.
■ ස්වාභාවික සතුරන් මගින්ස්වභාවික ජෛව පාලනය සාර්ථකව සිදු කල හැකි Hymenoptera ගෝත්‍රයට අයත් විශේෂ 3 ක් හඳුනාගෙන ඇත.
මෙම ස්වභාවික සතුරන් තම වගා ක්ෂේත්රයේ බෝකර ගැනීම පහත ලෙස සිදු කල හැකිය.මේ සඳහා අඩු වියදම් ලී කූඩුවක් හෝ සුදු පොලිතින් භාවිතා කල හැකිය. මෙහිදී අස්වැන්න නෙලන ලද වගාවක ඉවතලන පත්‍ර සාදා ගන්නා ලී කූඩුව තුල තුනීවට අතුරන්න. බිහිවන පරපෝෂිතයින් චුෂකයක් මගින් එකතු කර ක්ෂේත්රයට මුදා හරින්න. දින 2-3ක් පරපෝෂිතයන් එක් කර අනතුරුව එම පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.සුදු පැහැති පොලිතින් ක්ෂේත්රයේ එළා එය මත ශාක පත්‍ර තුනීවට ඇතිරිය හැකිය. මෙහිදී පරපෝෂිතයන් කෙලින්ම ක්ෂේත්රයට නිදහස් වේ. මෙහිදීද දින 2-3 කට පසුව ශාක පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.
■ කහ පොලිතින් උගුලග්රීස් යෙදූ කහ පොලිතින් ක්ෂේත්රයේ තැන තැන සවි කිරීම. කහ පැහැයට ආකර්ෂණය වන සුහුඹුල් මැස්සන් මින් පාලනය වේ.
■ සමනල අතංගුව භාවිතයපත්ර කණින්නාගේ ගහන අධික විට,පතු කණින්නා සක්‍රීය වන උදේ කාලයේදී සමනල අතංගුව භාවිතා කර සුහුඹුල මැස්සන් ගහනය අඩු කර ගත හැකිය.
■ වගා කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්රයේ වටා වගාවට ප්‍රථම අඩි 05ක් පමණ උසට දැලක් ගැසීම.
■ වල් පැළෑටි හා පිලා කෝෂ විනාශ කිරීම සඳහා ගැඹුරට සී සෑම.
■ වගාව සඳහා යොදා ගන්නා ක්ෂේත්රයේ පත්‍ර කණින්නා ආසාධිත පරණ පත්‍ර වගාවන් ඉවත් කිරීම හා පත්‍ර කණින්නාගේ හානිය සහිත පත්‍ර කඩා වලලා දැමීම.
■ පත්‍ර කණින්නාගේ හානිය සහිත පැල තවාන් වලින් තෝරා නොගැනීම.
■ රසායනික මර්ධනයකෘමිනාශක යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ නිර්දේශිත කාමිනාශක පමණක් යෙදීමයි. හානිය මුල් අවධියේදීම නිරීක්ෂණය කරනු ලැබුවේ නම් හානිවූ පත්‍ර ඉවත් කර කොහොඹ නිස්සාරකයක් යෙදීම සිදු කල හැකිය -640g/16 L
පළිබෝධ ගහනය හානිදායක මට්ටමට ලගාවී ඇත්නම් පහත කෘමිනාශක යෙදිය හැකිය.
Agrotis
හානියරාත්රියේදී වඩාත් සක්‍රීය වන කීටයන් විසින් ලපටි ශාක කඳන් පා මුලින්ම සපා බිම හෙලනු ලබයි. වැඩුණු ශාකවල පත්‍ර කා දැමීම දැකිය හැකිය. වියලි කාලගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බහුලය. ආකන්ධ වර්ධනය වන කාලයේදී පසෙහි කීටයන්ගේ ගහනය අධික නම් ආකන්ධ කා දැමීම මගින් වෙළඳපොල වටිනාකම අහිමි කරයි.
පාලනය■ හොඳින් ගැඹුරට සී සෑම මගින් කීට හා පිලා අවධි පස මතු පිටට පැමිනෙන අතර විලෝපිත පක්ෂීන්ගේ ගොඳුරු බවට පත්ව් විනාශ වේ.■ ක්ෂේත්රය තුල හා අවට හොඳින් වල් මර්ධනය කිරීම හා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව■ නිරතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ගහනය අවම මට්ටමක පවතින අවස්ථාවේදී පස තුල සැගවී සිටින කීටයන් අතින් අහුලා දැමීම.■ හානිය අධික නම් පැල සිටවූ විගස නිර්දේශිත කෘමිනාශක යොදන්න.
- Diglyphas isaeaHemiptersenus semiabiclavusOpius Spp
- Diglyphas isaea
- Hemiptersenus semiabiclavus
- Opius Spp
- Azadiractin 1% EC – 16ml/16LAbamectin 18g/L EC – 9.6ml/16L
- Azadiractin 1% EC – 16ml/16L
- Abamectin 18g/L EC – 9.6ml/16L
- Profenophos 500g/LEC – 32ML/16LEtofenprox 100g/LEC – 24ML/16L
- Profenophos 500g/LEC – 32ML/16L
රෝග කළමනාකරණය
සර්කස්පෝරා පත්‍ර පුල්ලි රෝගය
වලයාකාර පුල්ලි රෝගය
- රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ භාවිතය
- ස්ප්රිනක්ලර් මගින් ජලය යෙදීම
- බෝග මාරුව
- ක්ෂේත්රය පිරිසුදුව තබා ගැනීම
- ක්ෂේත්රය වල් පැල වලින් තොරව පවත්වා ගැනීම
- නිවැරදි පරතරයට වගා කිරීම
- නිර්දේශිත දිලීරනාශක භාවිතය -Macozeb, Maneb, Carbendazim, Chlorothalonil
- බීජ සඳහා උණු ජල ප්‍රතිකාරකය කිරීම
- නිර්දේශිත දිලීරනාශත භාවිතය -Mancozeb, Maneb, Carbendazim, Chlorothalonil
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பீடை முகாமைத்துவம்
Liriomyza huidobrensis
அதிக பீடைத்தாக்கமானது உலர் காலங்களில் ஏற்படும்.
பாதிப்பு அறிகுறிகள்
நிறையுடலி இலைகளை சேதமாக்கி உணவுக்காகவும் முட்டை இடுவதற்காகவும் பயன்படுத்தும் இது இலைகளில் புள்ளிகளை ஏற்படுத்தும். குடம்பிகள் ஒழுங்கற்ற சுரங்கங்களை ஏற்படுத்துகின்றன இதன் விளைவாக இலைகள் காய்ந்து வாடிவிடும். இரண்டாம் நிலை நோய்தொற்று சேதமடைந்த தாவரங்களில் ஏற்படும்.
முகாமைத்துவம்
இரசாயன கட்டுப்பாடு
Agrotis
பாதிப்பு அறிகுறிகள்
இரவு நேரங்களில் தொழிற்படுபவை ஆரம்ப பருவங்கள் இலைகளில் வட்ட வடிவ துளைகளை உருவாக்கும் பின்னர் அரும்பு மற்றும் தாவரத்தின் அடிப்பகுதியில் சேதத்தை ஏற்படுத்தும். பெரும்பாலும் முழு தாவரத்தையும் வெட்டும். அதிகளவான தாவரங்களை ஒரு இரவில் வெட்டி தாவர தண்டினை நிலத்தினுள் இழுக்கும் வெட்டப்பட்ட தாவரங்களானது பகல் நேரங்களில் வாடி விடும். கிழங்குகளில் கண்ணுக்கு அழகற்ற துளைகளை உருவாக்கும்
முகாமைத்துவம்.
இரசாயன கட்டுப்பாடு
- வழக்கமாக கள ஆய்வுசெய்தல்
- மஞ்சள் நிற ஒட்டும் பொறி பயன்படுத்தல்
- பொருத்தமான பொருட்களினால் பயிர்களை மூடுதல்
- விருந்தி வழங்கி தாவரங்களை பயிர் நிலத்தில் இருந்து அகற்றுதல்
- சேதமடைந்த பயிரையும், தாவரப் பகுதியையும் அகற்றுதல்
- புற ஒட்டுண்ணிகளைப் பெருக்குதல்
- இயற்கை எதிரிகளை ஊக்கப்படுத்துதல் ஒட்டுண்ணிகள்
- அஷாடிரக்டின் – 1% EC 16ml / 16 ml நீர்
- அபாமெக்டிக் – 18g / l EC 9.6 ml / 16 l நீர்
- வேப்பம் விதைச்சாறு – 640g / 16 l நீர்
- கைகளினால் சேகரித்தல் மற்றும் அழித்தல்
- களை முகாமைத்துவம்
- வயல் சுகாதாரத்தை பேணல்
- அழமாக உழுதல் மூலம் குடம்பி கூட்டுப்புழுக்களை நிலத்திற்கு மேல் கொண்டுவருதல்
- உழவு செயற்பாட்டின் போது புழுக்களை உண்ணும் பறவைகளின் செயற்பாட்டை அதிகரித்தல்
- ப்ரோபெ னோபாஸ் 500g / l EC 32 ml / 16 l நீர்
நோய் முகாமைத்துவும்
1.செர்கோஸ்போரா இலைப் புள்ளி
2.Mycospherella புள்ளி
- நோயற்ற விதைகளை பயன்படுத்தல்
- பயிர் சுழற்சி முறை
- பயிர் சுகாதாரம்
- களை கட்டுப்பாடு
- சரியான இடைவெளியில் தாவரங்களை நடுதல்
- விதைகளுக்கு சூடான நீர் பரிகரணம்
- பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி மண்கொசெப், மனேப், கார்பென்சாசிம், குளோரோதலோனல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.