Crop guides / Beet

Beet Suitable area, soil, water and planting season

Beet is belong to Chenopodiaceae family. It can be grown well in all the -ecological zones

Beta vulgaris

Released Varieties

Variety details >>

  • Crimson globe
  • Detroit Dark Red

Climatic requirements/ Areas suitable for cultivation

Beet are grown well in cool temperature of up country area. It can be grown well in all the agro-ecological zones.

Soil

It requires well drain soil with adequate amount of organic matter. Optimum soil pH range is 6.3- 7.3

Seed requirement

5-6 kg seeds /ha

Nursery Management

Add well decomposed organic manure to the raised beds. It is important to sterilization of the soil using fungicide, solar or burning paddy straws. Seeds are established in 10 cm apart rows.

Land preparation

Plough the land up to depth 30 cm and prepare the raise bed with 1 m width and 20 cm height

Planting

Seedlings are transplanted after 4-6 weeks.

Spacing

30 x 10 cm

Water supply

Light, frequent irrigation is required especially at root elongation stage. Normally irrigate 3-4 day interval.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

බීට් චේනපොඩියේසියේ කුලයට අයත් බෝගයකි. මෙම බෝගය සියළුම කෘෂි පාරිසරික කලාප වල වගා කල හැකිය.

Beta vulgaris

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • ක්‍රිම්සන් ග්ලෝබ්
  • ඩෙට්‍රෝයිට් ඩාර්ක් රෙඩ්

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට සීතල කලාපයේ බීට් හොඳින් වගා කල හැකිය. අනෙකුත් සියළුම කෘෂි පාරිසරික කලාපවල ද බීට් වගාව සිදු කරයි.

පස

හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති පසක් බීට් වගාව සඳහා සුදුසු ය. පී.එච් අගය 6.3-7.3 අතර යෝග්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 5-6

තවාන් කළමනාකරණය

පාත්ති වලට හොඳින් දිරා පත් වූ කාබනික ද්‍රව්‍ය එකතු කර, දිලීරනාශක යොදා හෝ සූර්ය තාපයෙන් හෝ පිදුරු අතුරා ගිනි තැබීම මඟින් හෝ පස ජීවානුහරණය කල යුතුය. 10 cm පරතරයට පේලිවල බීජ සිටුවයි.

බිම් සැකසීම

30 cm ක් ගැඹුරට පස පෙරලා මීටර් එකක් පළල හා 20 cm උස පාත්ති සකසා ගනී.

පැළ සිටුවීම

සති 4-6 ක් පමණ වූ විට පැල සිටුවීම කල හැකිය.

පරතරය

30 x 10 cm

ජල සම්පාදනය

බීට් අල සෑදෙන අවධියේදී හොඳින් ජලය සැපයීම සිදු කල යුතු වේ. සුළු වශයෙන් නිතර ජල සම්පාදනය යෝග්‍ය වන අතර සාමාන්‍යයෙන් දින 3-4 කට වරක් ජල සම්පාදනය කෙරේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

குடும்பம் – chenopodiaceae அனைத்து சுற்றுச்சூழல் வலயங்களிலும் இதனை வளர்க்கலாம்

Beta vulgaris

வெளியிடப்பட்ட வர்க்கங்கள்

வர்க்கங்களின் தகவல்களுக்கு >>

  • கிரம்சன் குளோப்
  • டென்ராய்ட் டார்க் சிவப்பு

காலநிலை தேவைகள் / பயிரிடுவதற்கு பொருத்தமான பிரதேசங்கள்

பீற்றூட் மலைநாட்டு குளிர்ச்சியான பிரதேசங்களில் வளரக் கூடியது. எல்லா விவசாய சூழலியல் வலயங்களிலும் இதனை வளர்க்கலாம்.

மண்

இதற்கு போதுமான அளவு நீர்வடிப்புள்ள சேதனப்பொருட்கள் அடங்கியுள்ள மண் தேவைப்படும். மண்ணின் pH வீச்சு 6.3-7.3 ஆகும்.

விதைத் தேவை

5-6 kg seeds /ha

நாற்றுமேடை முகாமைத்துவம்

உக்கிய சேதன உரத்தினை பாத்திகளில் இடல் மண்ணினை தொற்று நீக்கம் செய்ய பூச்சி கொல்லி சூரியவெப்பம் அல்லது கருக்கிய வைக்கோலை பயன்படுத்துவது முக்கியம் விதைகளை 10 செ.மீ வரிசைகளுக்கு இடையிலான இடைவெளியில் நடல்

நிலப் பண்டுத்தல்

நிலத்தினை 30 செ.மீ அழம் வரை உழுது 1 மீ அகலம் மற்றும் 20 செ.மீ உயரத்திற்கு மேடை அமைத்தல்

நடுகை

4-6 கிழமையின் பின் நாற்றுகளை மீள் நடுகை செய்யலாம்.

இடைவெளி

30 x 10 cm

நீர் விநியோகம்

வேர் நீளமாகும் நேரத்தில் கிரமமான முறையில் நீர்பாசனம் செய்தல். பொதுவாக 3-4 நாள் இடைவெளியில் நீர் பாசனம் செய்தல் வேண்டும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey