Crop guides / Beet

Beet Disease management

Disease Management

1.Cercospora Leaf Spot
2.Mycospherella spot

  • Use of disease free seeds
  • Use sprinklers for watering
  • Crop rotation
  • Field sanitation
  • Weed control
  • Planting in proper spacing
  • Hot water treatment for seeds
  • Recommended fungicides – Mancozeb, Maneb, Carbendazim, Chlorothalonil

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

සර්කස්පෝරා පත්‍ර පුල්ලි රෝගය
වලයාකාර පුල්ලි රෝගය

  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ භාවිතය
  • ස්ප්‍රිනක්ලර් මගින් ජලය යෙදීම
  • බෝග මාරුව
  • ක්‍ෂේත්‍රය පිරිසුදුව තබා ගැනීම
  • ක්‍ෂේත්‍රය වල් පැල වලින් තොරව පවත්වා ගැනීම
  • නිවැරදි පරතරයට වගා කිරීම
  • නිර්දේශිත දිලීරනාශක භාවිතය -Macozeb, Maneb, Carbendazim, Chlorothalonil
  • බීජ සඳහා උණු ජල ප්‍රතිකාරකය කිරීම
  • නිර්දේශිත දිලීරනාශත භාවිතය -Mancozeb, Maneb, Carbendazim, Chlorothalonil

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவும்

1.செர்கோஸ்போரா இலைப் புள்ளி
2.Mycospherella புள்ளி

  • நோயற்ற விதைகளை பயன்படுத்தல்
  • பயிர் சுழற்சி முறை
  • பயிர் சுகாதாரம்
  • களை கட்டுப்பாடு
  • சரியான இடைவெளியில் தாவரங்களை நடுதல்
  • விதைகளுக்கு சூடான நீர் பரிகரணம்
  • பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி மண்கொசெப், மனேப், கார்பென்சாசிம், குளோரோதலோனல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey