Kohila Post-harvest handling
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Harvesting
Leaves can be harvested about 8-12 months after planting. About 2,000 – 2,500kgs of rhizomes can be taken as harvest from 50m2 area and about 150 bundles of leaves at a time.
Yield
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
අස්වැන්න
කොහිල සිටුවා මාස 8-12ක පමණ කාලයක් ගතවූ පසු දළු අස්වැන්න ලබා ගත හැකි වේ. ඉන්පසු සෑම දින 8-10 කට වරක් දළු අස්වැන්න ලබා ගත හැකිවේ.
වර්ග මීටර් 50 ක පමණ වගාවකින් කි.ග්රෑ. 2,000 – 2,500 පමණ “අල” අස්වැන්නක් ද, වරකට දළු මිටි 150 පමණ අස්වැන්නක් ද ලබාගත හැකිය.
Yield
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
அறுவடை
நடுகை செய்து 8-12 மாதங்களின் பின் இலைகளை அறுவடை செய்யலாம். 50m2 பரப்பில் 2000-2500kgs அளவு வேர் தண்டுகிழங்குகளை அறுவடையாக பெறலாம் மற்றும் ஒரு தடவையில் 150 கட்டு இலைகளை பெறலாம்.
Yield
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.