Crop guides / Kohila

Kohila Crop protection and seed health

Pest Management

Disease Management

1. Tuber Rotting
Causal Organism: Fusarium sp.
Symptoms:
Surface of the tuber become rot. Leaf yellowing can be seen
Management:
Remove water from the bed and add lime (40g / 1sq root) or add fungicide like Homai / Captan or Thiram according to the description attached with the pack
2. Bacteria Tuber Rotting
Causal Organism: Ralstonia solanacearum
Symptoms:
Tubers become rotten. Inside of the tuber become brown in colour. Oozing can be seen when put into water
Management:
Remove infected plants and add lime (After removing of water)

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

Pest Management

රෝග කළමනාකරණය

1. අල කුණුවීම
රෝග කාරකය: Fusarium sp.
රෝග ලක්ෂණ :
කොහිල අලය වටේ කුණුවීමට ලක්වේ. පත්‍ර කහ පැහැවේ.
පාලනය:
වගා කොටුවේ ජලය සම්පුර්ණයෙන් ඉවත්කර අළුහුණු යෙදීම(වර්ග අඩියකට අළුහුණු ග්‍රෑම් 40 වන පරිදි) හෝ හෝමායි / කැප්ටාන්/ තිරාම් වැනි දිලිරනාශක යෙදීම. පැය 24 කට පසු ජලය බදින්න
2. බැක්ටීරියා අල කුණුවීම
රෝග කාරකය: Ralstonia solanacearum
රෝග ලක්ෂණ :
අල කුණුවීමට ලක් වේ. අලය කැපු විට දුඹුරු පැහැ පෙනුමක් ඇත. අල කැබලි ජලයට දැමු විට කිරිපාට ශ්‍රාවයක් දැකිය හැකි වේ.
පාලනය:
රෝගී පැල ගලවා ඉවත්කර අළුහුණු යෙදීමෙන් (ජලය ඉවත් කර) යම් මට්ටමකට පාලනය කර ගත හැකි වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Pest Management

நோய் முகாமைத்துவம்

1. கிழங்கு அழுகல்
நோய் காரணி : Fusarium sp.
அறிகுறிகள் :
கிழங்கின் மேற்பரப்பு அழுகல் அடைதல் இலைகள் மஞ்சளாதல்
முகாமைத்துவம் :
பாத்தியில் இருந்து நீரை அகற்றி சுண்ணாம்பிடல் (40 கிராம் / 1 சதுர வேர் பரப்பு) அல்லது Homi / Captan, Thiram போன்ற பங்கசு நாசினிகளை பைக்கற்றுகளின் உள்ள விளக்கத்துக்கமைய தெளித்தல்
2. பற்றீரிய கிழங்கு அழுகல்
நோயாக்கி : Ralstonia solanacearum
அறிகுறிகள் :
கிழங்குகள் அழுகும் கிழங்குகளின் உட்புறம் கபில நிறமாகும். நீரில் இடும் போது பிசின் வெளியேற்றத்தை அவதானிக்கலாம்.
முகாமைத்துவம்:
பாதிப்புற்ற தாவரங்களை அகற்றி சுண்ணாம்பிடல் (நீர் அகற்றிய பின்)

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey