Crop guides / Beet

Beet Fertiliser and water / nursery and planting

Nursery Management

Add well decomposed organic manure to the raised beds. It is important to sterilization of the soil using fungicide, solar or burning paddy straws. Seeds are established in 10 cm apart rows.

Planting

Seedlings are transplanted after 4-6 weeks.

Fertilizer

Organic manure requirement is 10 t/ha.

Time of applicationUrea kg/haTSP kg/haMOP kg/ha
Basal fertilizer165270125
Top dressing (3 weeks after planting)165125

Water supply

Light, frequent irrigation is required especially at root elongation stage. Normally irrigate 3-4 day interval.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

තවාන් කළමනාකරණය

පාත්ති වලට හොඳින් දිරා පත් වූ කාබනික ද්‍රව්‍ය එකතු කර, දිලීරනාශක යොදා හෝ සූර්ය තාපයෙන් හෝ පිදුරු අතුරා ගිනි තැබීම මඟින් හෝ පස ජීවානුහරණය කල යුතුය. 10 cm පරතරයට පේලිවල බීජ සිටුවයි.

පැළ සිටුවීම

සති 4-6 ක් පමණ වූ විට පැල සිටුවීම කල හැකිය.

පොහොර

කාබනික පොහොර අවශ්‍යතාවය හෙක්ටයාරයකට ටොන් 10 කි.

යෙදිය යුතු කාලයයුරියාකි.ග්‍රෑම්./ හෙක්ත්‍රිත්ව සුපර් පොස්පේට්කි.ග්‍රෑම්./ හෙක්මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක්
මුලික පොහොර165270125
මතුපිට පොහොර (පැල සිටුවා සති 3 දී)165125

ජල සම්පාදනය

බීට් අල සෑදෙන අවධියේදී හොඳින් ජලය සැපයීම සිදු කල යුතු වේ. සුළු වශයෙන් නිතර ජල සම්පාදනය යෝග්‍ය වන අතර සාමාන්‍යයෙන් දින 3-4 කට වරක් ජල සම්පාදනය කෙරේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நாற்றுமேடை முகாமைத்துவம்

உக்கிய சேதன உரத்தினை பாத்திகளில் இடல் மண்ணினை தொற்று நீக்கம் செய்ய பூச்சி கொல்லி சூரியவெப்பம் அல்லது கருக்கிய வைக்கோலை பயன்படுத்துவது முக்கியம் விதைகளை 10 செ.மீ வரிசைகளுக்கு இடையிலான இடைவெளியில் நடல்

நடுகை

4-6 கிழமையின் பின் நாற்றுகளை மீள் நடுகை செய்யலாம்.

பசளை

10 தொன் சேதன பசளை ஒரு ஹெக்டயருக்கு இடல்

பசளை இடும் நேரம்யூரியாkg/haமுச்சுபர் பொசுபேற்றுkg/haமியூரியேற்றுப் ஒப் பொட்டாசுkg/ha
அடிக்கட்டுப் பசளை165270125
மேற்கட்டுப் பசளை (நட்டு கிழமையின் பின்)165125

நீர் விநியோகம்

வேர் நீளமாகும் நேரத்தில் கிரமமான முறையில் நீர்பாசனம் செய்தல். பொதுவாக 3-4 நாள் இடைவெளியில் நீர் பாசனம் செய்தல் வேண்டும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey