Bean Soil testing
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Soil
Red Yellow Podzolic soil with good drainage and loam or sandy loam texture are ideal for cultivation. Soil with lots of clay tends to be poorly drained, which can cause root rot and blossom drop. Optimum l soil pH for better growth should be around 5.5-6.5.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පස
හොඳින් ජලය බැසයන ලෝම පසක් හෝ වැලි ලෝම පසක් වගාව සඳහා සුදුසු වේ. රතු කහ පොඩ්සොලික් පසෙහි ඉතා හොඳින් මෙම බෝගය වගාකළ හැක. පසෙහි පී එච් අගය 5.5 හා 6.5 අතර පවත්වා ගැනීම හොඳ වර්ධනයක් හා අස්වැන්නක් ලබාගැනීම සඳහා අවශ්‍ය වේ.
පසු අස්වනු කටයුතු
- නෙළාගත් අස්වැන්න සෙවන සහිත ස්ථානයක තබන්න
- හොඳින් වාතාශ්‍රය සහිත කූඩා හෝ බෑග වල අසුරා ප්‍රවාහනය කරන්න
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
மண்
நல்ல வடிகாலுடன் செம்மஞ்சள் பொட்சோலிக் மண் மற்றும் இருவாட்டி அல்லது மணல் இருவாட்டி இழையமைப்பு உகந்தது. மண் அதிக களி தன்மையில் குறைந்த வடிப்புடன் காணப்படின் அது வேர் அழுகல் மற்றும் பூ உதிர்வுக்கு காரணமாகும். சிறந்த வளர்ச்சிக்கான பொருத்தமான மண் pH5 – 6.5 ஆகும்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.