Bean Further information
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Released Varieties
Vine types (Pole Bean)
- Balangoda Nil
- Bandarawela Green
- Gannoruwa BIL
- Kekulu Bonchi
- Gannoruwa Green
- Kappetipola Nil
- HORDI Green
- Kentucky Wonder Green- KWG
- Lanka Butter
- HORDI Bean-03(HORDI Pokuru)
Bush types (Bush Bean)
Variety details >>
- Cherokee Wax
- Sanjaya
- Wade
- Top Crop
Weed Control
Keep the cultivation weed free to reduce pests, diseases and competition of plants and weeds for nutrient and space.
Specific crop management practices
- Do staking for vine type varieties after 2-3 weeks of planting
- Use 6-7 ft high sticks for staking.
- Trellises can be used to get higher yield from variety Keppetipola Nil
- Leaflet - Bean Varieties
- Leaflet - Disease Control on Bean Cultivation
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
නිකුත් කරන ලද ප්‍රභේද
වැල් බෝංචි
- බලංගොඩ නිල්
- බණ්ඩාරවෙල කොල
- ගන්නෝරුව බිල්
- කැකුළු බෝංචි
- ගන්නෝරුව කොල
- කැප්පටිපොළ නිල්
- HORDI කොල
- කෙන්ටකි වොන්ඩර් ග්‍රීන් (KWG)
- ලංකා බටර්
- හෝර්ඩි බෝංචි -03(හෝර්ඩි පොකුරු)
පඳුරු බෝංචි
ප්‍රභේද පිළිබද >>
- චෙරෝකි වැක්ස්
- සංජය
- වේඩ්
- ටොප් ක්‍රොප්
වැල් පැළෑටි පාලනය
රෝග, පළිබෝධ හා වගාවේ යහපත් වර්ධනය සඳහා වල්පැළ පානය කරන්න
විශේෂ නඩත්තු කටයුතු
- වැල් බෝංචි සඳහා සිටුවා සති 2-3 දී ආධාරක සපයන්න
- ආධාරක සඳහා අඩි 6-7 උස කෝටු යොදාගන්න.
- ආධාරක ලණු වලින් ගැටගසා මැස්සක ආකාරයට සැකසීමෙන් කැප්පෙටිපොල නිල් ප්‍රභේදයෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක
- අත්පත්‍රිකා- බෝංචි ප්‍රභේද
- අත්පත්‍රිකා - බෝංචි වගාවේ රෝග පාලනය
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பரிந்துரைக்கப்பட்ட வர்க்கங்கள்
கொடி வகை ( போல் போஞ்சி)
- பலாங்கொடை நில்
- பண்டாரவளை கிறீன்
- கன்னொறுவை பில்
- கெகுளு போஞ்சி
- கன்னொறுவை கிறீன்
- கெபடிபொல நில்
- HORDI கிறீன்
- கென்டுகி வொண்டர் கிறீன் – KWG
- லங்கா பட்டர்
- Hordi போஞ்சி - 03(Hordi பொகுரு)
புதர் வகை (புதர் போஞ்சி)
வரக்கங்களின் தகவல்கள் >>
- செரோகி வெக்ஸ்
- சன்ஞயா
- வடே
- டொப் குரொப்
களை கட்டுப்பாடு
களத்தை களைகள் இன்றி பராமரிப்பதால் பீடை, நோய் கட்டுப்பாட்டுடன், ஊட்டசத்து குறைபாட்டை குறைக்கலாம்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.