Luffa Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Planting
Soak the seeds in water for about 24 hours. Plant about 3-4 seeds per pit, fairly away from each other. Keep the seeds well watered.
Fertilizer
Add 10 t/ha of well decomposed organic matter. Additionally apply chemical fertilizers as recommended. Apply basal fertilizers 2-3 days before planting
| Time of Application | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal | 75 | 195 | 60 |
| Top Dressing One (4weeks after planting) | 75 | – | 60 |
| Top Dressing One (8 weeks after planting) | 75 | – | 60 |
Water supply / Irrigation
Irrigate twice a day until seeds are germinated. After that irrigation should be practiced according to moisture condition in the soil.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
බීජ සිටුවීම
බීජ පැය 24 ක් පමණ ජලයෙන් පොඟවන්න. එක් වලක එකිනෙකට තරමක් දුරින් බීජ 3 – 4 පමණ සිටුවන්න. ඉන්පසු සිටවූ බීජවලට හොඳින් ජලය සපයන්න.
පොහොර
හොඳින් දිරූ කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10 ක් පමණ යොදන්න. මෙයට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොරද යොදන්න. මූලික පොහොර බීජ සිටුවීමට දින 2 – 3 කට පෙර යොදන්න.
| යෙදිය යුතු කාලය | යුරියාකි.ග්රෑම්./ හෙක් | ත්රිත්ව සුපර් පොස්පේට් කි.ග්රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර | 75 | 195 | 60 |
| මතු පිට පොහොර (පල මතු වී සති 04 කට පසු) | 75 | – | 60 |
| මතු පිට පොහොර (පල මතු වී සති 08 කට පසු) | 75 | – | 60 |
ජල සම්පාදනය
බීජ පැලවෙන තෙක් දවසට දෙවරක් දිනපතා ජලසම්පාදනය කරන්න. ඉන්පසුව පසෙහි තෙතමනය අනුව ජල සම්පාදනය සැලසුම් කරන්න.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நடுகை செய்தல்
விதையை 24 மணி நேரத்திற்கு நீரில் ஊற வைக்கவும். குழிக்கு 3-4 விதைகளை முறையே இடைவெளிவிட்டு இடுக. விதைக்கு நன்கு நீர் பாய்ச்சவும்.
பசளையிடல்
10t/ha உக்கிய சேதன பொருட்களை இடல். மேலதிகமாக பரிந்துரைக்கப்பட்ட அளவில் இரசாயன உரமிடல். நடுகை செய்ய 2-3 நாட்களுக்கு முன்னர் அடிக்கட்டு பசளையிடல்.
| இடவேண்டிய காலம் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற்று kg/ha | மியூரைட் பொட்டாசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை | 75 | 195 | 60 |
| மேற்கட்டு பசளை (நடுகை செய்து 4 வாரங்களின் பின்) | 75 | – | 60 |
| மேற்கட்டு பசளை (நடுகை செய்து 8 வாரங்களின் பின்) | 75 | – | 60 |
நீர் வழங்கல் / நீர் பாசனம்
விதை முளைக்கும் வரை ஒரு நாளைக்கு இருதடவை நீர் பாசனம் செய்தல் அதன் பின் மண்ணின் ஈரத்தன்மைக்கு ஏற்ப நீர்பாசனம் செய்ய வேண்டும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.