Crop guides / Luffa

Luffa Further information

Released Varieties

Variety details >>

  • LA33
  • Asiri
  • Gannoruwa Ari

Weed Control

Has a shallow root system. Therefore, when controlling weeds, be careful not to damage the root systems of luffa vines

Thinning out

After 2 weeks of seedling emergence leave two healthy plants and remove the rest.

Training

For good results vines should be trained in trellises about 2m high
For this setup the trellises vertically or horizontally with ropes or wire, Set up strong poles to a spacing of about 3m.
Remove side vines/ water sprouts from the main stem to avoid coming up to the trellis

Leaflet - Luffa Cultivation

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • LA33
  • ආසිරි
  • ගන්නෝරුව ආරි

පැළ තුනී කිරීම

බීජ පැළවී සති 02 ක් පමණ ගත වූ පසුව එක ස්ථානයක නිරෝගී පැළ 02 ක් පමණක් ඉතිරි කර සෙසු පැළ ගලවා දමන්න. මීටර් දෙකක් පමණ උස පන්දලමකට වැල් යොමු කර නඩත්තු කරන්න. පන්දලම දක්වා වැලෙහි ප්‍රධාන කඳෙන් හට ගන්නා අංකුර ඉවත් කරන්න.

වැල් පුහුණු කිරීම

වැටකොළු වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මීටර් 2 පමණ උස පන්දලමකට වැල් යොමුකළ යුතුයි. මේ සඳහා මීටර් 3 පමණ පරතරයට ශක්තිමත් කණු සිටුවා සිරස් අතට හෝ තිරස් අතට ලණුවලින් හෝ කම්බිවලින් පන්දලම සකසාගත හැකිය. පන්දලම දක්වා වැලෙහි ප්‍රධාන කඳෙන් හට ගන්නා අංකුර ඉවත් කර පන්දලමට යෑම වලක්වන්න.

වල් පැළෑටි පාලනය

වැටකොළු වලට ඇත්තේ නොගැඹුරු මූල පද්ධතියකි. එනිසා වල් පැළෑටි පාලනය කිරීමේදී මුල්වලට හානි නොවන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්න.

අත්පත්‍රිකා - වැටකොළු වගාව

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வெளியிடப்பட்ட வர்க்கங்கள்

வர்க்கங்களின் தகவல்கள் >>

  • LA33
  • ஆசிரி
  • கன்னொறுவை ஆரி

களைக் கட்டுப்பாடு

குறுகிய வேர் வலயம் கொண்டது. ஆகையால் களையகற்றும் போது பீர்க்கு கொடியின் ​வேர் தொகுதியை பாதிக்காது கவனமாக கையாள வேண்டும்.

நாற்றுகளை ஐதாக்கல்

நாற்றுகள் முளைத்து 2 வாரங்களின் பின் இரு ஆரோக்கியமான தாவரத்தை விட்டு ஏனையவற்றை அகற்றல்

பழக்கப்படுத்தல்

நல்ல விளைச்சலுக்கு கொடிகளை 2 மீற்றர் உயர தாங்கு தடுக்குகளில் பழக்கப்படுத்தவும்.
இந்த அமைப்புக்கு கிடையாக அல்லது செங்குத்தாக கயிறு அல்லது கம்பி கட்டி தாங்கு தடுக்கு அமைத்தல். இவ் அமைப்புக்கு உறுதியான கம்புகளை 3 மீற்றர் இடைவெளியில் நடல்
பக்க கொடிகளை அகற்றல் / நீர் முளைகள் பிரதான தண்டில் இருந்து தடுக்கு வரை வருவதை தவிர்த்தல்

Leaflet - Luffa Cultivation

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey