Crop guides / Oyster Mushrooms (American oyster/ Abalone/ Pink oyster)

Oyster Mushrooms (American oyster/ Abalone/ Pink oyster) Crop protection and seed health

Pest Management

Controlling

  • Mushroom flies (Bradysia, Cecid fly, Phorid fly, Sciarid flies)
  • Lycid beetle
  • Mites
  • Construct a standard cropping house with insect proof net
  • Proper cropping house sanitation
  • Use of neem water extract
  • Use of garlic, neem extract
  • Use of sulphur containing insecticide for mites

Disease Management

Fungal diseases :
Trichoderma spp. infection –Green color mould
Aspergillus niger infection – Black color mould
Controlling :
Control of bacterial infections
Regular application of chlorinated water containing 10g/1litre water of freely available chlorine at an interval of 3 – 5 days

  • Use of standard saw dust, rice bran and cotton waste
  • Proper sterilization of bags
  • Should be used disease free spawns
  • Inoculation should be done under sterilize condition
  • Proper management of temperature and humidity during growing period
  • Removal and discard of infected bags

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පළිබෝධ කළමනාකරණය

පාලනය

  • බිම්මල් මැස්සන් (Bradysia, Cecid fly, Phorid fly, Sciarid මැස්සන්)
  • ලයිසිඩ් කුරුමිණියා
  • මයිටාවන්
  • කෘමින්ට ඇතුල්විය නොහැකි කෘමි ප්‍රතිරෝධී දැලක් සහිත සම්මත වගා නිවසක් ඉදිකරන්න
  • නිසි අයුරින් වගා නිවාසවල සනීපාරක්ෂාව පවත්වාගැනීම
  • කොහොඹ ජල නිස්සාරකය භාවිතය
  • සුදු ළුණු, කොහොඹ නිස්සාරණය භාවිතය
  • මයිටාවන් සඳහා සල්ෆර් අඩංගු කෘමිනාශක භාවිතය

රෝග කළමනාකරණය

දිලීර රෝග :
Trichoderma spp. අසාදනය–වගා මළු වල කොළ පැහැති ස්ථාන දැක ගත හැක
Aspergillus niger අසාදනය- වගා මළු වල කළු පැහැති ස්ථාන දැක ගත හැක
පාලනය :
බැක්ටීරියා ආසාදන පාලනය
පහසුවෙන් ලබා ගත හැකි ක්ලෝරීන් ග්‍රෑම් 10 ජලය ලීටර් 1 ක දියකර දින 3 – 5 අතර කාල පරතරයකින් නිතිපතා යෙදීම

  • අපද්‍රව්‍ය වලින් තොර පරණ නොවූ අමු ද්‍රව්‍ය භාවිතය
  • වගා මලු නිසි ලෙස ජීවානුහරණය කිරීම
  • ආසාධන වලින් තොර හොදින් දිලීරය වැවුණු බීජ භාවිතය
  • බීජ ආමුකූලනයට පෙර විෂබීජහරණය කිරීම හා පිරිසිදු ආවරණය කල ස්ථානයක බීජ යෙදීම
  • වර්ධනය වන කාලය තුළ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය නිසි ලෙස කළමනාකරණය කිරීම
  • ආසාදිත වගා මළු ඉවත්කර විනාශ කිරීම

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

பீடை முகாமைத்துவம்

கட்டுப்பாடு

  • காளான் ஈ (Bradysia, Cecidfly, Phorid fly, Sciarid flies)
  • Lycid வண்டு
  • சிற்றுண்ணிகள்
  • பூச்சி தடை வலையுடனான தரமான செய்கை இல்லத்தை நிர்மானித்தல்
  • முறையான செய்கை இல்ல தொற்றுநீக்கம்
  • வேம்பு சாறு பயன்பாடு
  • வெள்ளைப்பூடு, வேம்பு சாறு பயன்பாடு
  • சிற்றுண்ணிகளுக்கு சல்பர் கொண்ட பூச்சிநாசினி பயன்பாடு

நோய் முகாமைத்துவம்

பங்கசு நோய்கள்:
Trichocerma spp தொற்று – பச்சை நிற பூஞ்சை
Aspergillus தொற்று – கறுப்பு நிற பூஞ்சை
கட்டுப்பாடு:
பற்றீரிய தொற்று கட்டுப்பாடு

  • முறையாக பைகளை தொற்றுநீக்கல்
  • நோயற்ற வித்திகளை பயன்படுத்துவது அவசியம்
  • வளர்ச்சி பருவத்தில் வெப்பநிலை மற்றும் ஈரப்பதனை முறையாக பேணல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey