Crop guides / Cauliflower

Cauliflower Soil testing

Soil

Well drained, loamy soils are preferred. Optimum pH is 6.0 -6.8.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පස

හොඳින් ජලය වහනය වන පසක් උචිතය. මැටිමය ලෝම සහ රොන් මඩ සහිත පස්වල වඩාත් ඉහල අස්වැන්නක් ලබා ගත හැක. ප්‍රශස්ත පී.එච්. අගය 6 – 6.8 වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

மண்

நன்கு வழிந்தோடக்கூடிய இருவாட்டி மண் பொருத்தமானது. 0-6.8 pH உகந்தது.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey